මධු සමය ගෙවා සිය මනාලිය සමග නිවෙසට එන අවස්ථාවේ මංගල රිය පසුපසින් ආ පොලිස් ජිප් රියක් තම නිවෙස අසල නවතනු දැක මනාලිය කාරයේ සිටියදී මනාලයා පලාගිය පුවතක් පසුගියදා වාර්තා විය.
කලින්ද පතිකුලයේ සිටි බව කියන තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතූ ඔහු යළි විවාහයකට ඇතුළත්වීමට තීරණය කර ඒ සඳහා ලක ලැහැස්ති විය. අලූතින් දැන හඳුනා ගත් තරුණියක හා පෙමින් වෙලී විවාහයට දින නියම කරගනු ලැබීය.
ඒ අනුව නව මනාලියගේ නිවසේදී පෝරුවේ චාරිත‍්‍ර පෙරදැරිව හෙළ සිරිතට මේ විවාහය සිදුවිය. ඉන් අනතුරුව යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය.
පසුදා මේ යුවල නිවෙසට එද්දී පොලිස් රියක් ආවේ වෙනත් රාජකාරියකට යන්නටය. පොලිස් රිය නිවෙසට ලංවෙද්දී ජෝඩුව රියෙන් බසින්නට නැකත එනතුරු බලා සිටයේය. පොලිස් රියත් ඒ අසල නවතනු දුටු මනාලයා සිතුවේ කලින් බිරියගේ පැමිණිල්ලක් නිසා පොලිසිය තමන් ලූහුබඳින බවය. බියට පත් ඔහු වහාම කි‍්‍රයාත්මක විය. මනාලයා කාරයේ දොර හැර බැස දුවන්නට වූයේ මනාලියත් මනාලියගේ පාර්ශ්වයෙන් ආ නෑදැයින් ද අපහසුතාවට පත් කරමිනි.
මනාලයා දිව්වත් පොලිසිය ඔවුන් ගිය ගමන ගියේ ඒ දෙසවත් නොබලමිනි. ටික වේලාවක් බලා සිටි මනාලියත් නෑයනුත් ආපසු යන්නට හදද්දී එහි ආ මනාලයා නොවඳිනා වැඳුම් වැඳ පිරිස නවත්වාගෙන දිවා ආහාරයෙන් සංග‍්‍රහ කොට පිටත් කර හැරීමට උත්සාහ ගත්තත් මනාලයාගේ කුමක් හෝ බපරතළ වරදක් ඇති බව මානාලියගේ පාර්ශ්වයේ ඇත්තනට තේරුම් ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ කෑ එකාගේ මොළය දනවා කියලා සිංහල කියමනක් තිබෙනවා. (නි)
දරුවො තමන්ම සහකාරයන් සහකාරියන් හොයාගත්තත් දෙමාපියන් හොයලා බලන්න ඕන මේ නිසයි.. (ස)
දැකගන්න ආසයි සිනහා ඔබේ... මා ඒ නිසාමයි ආවේ මෙසේ... (මගේ මිතුකැළට ලිවුවේ හොදේ) (නි)
රෑන සමග පියඹාගෙන යන්න... කුඹුරට ගොස් අහුලාගෙන කන්න... කැලේ ගහක රෑ කාලේ ගෙවන්න... ''පෙත්තා ''ආශා නැද්ද සමගියෙන් හිදින්න ...!! (නි)
චන්දි අක්කේ අපේ පෙත්ත අයිය හරි හොඳයි.. අපට හරී ආදරෙයි... (ස)
කෝ අපේ රුපක්කගේ සද්දයක් වත් නැත්තේ තරහ වෙලාද ගනන් ගන්ඩ එපා අක්කේ ඔයා ලියන්ඩ (අ)
රුපවති අක්කේ, දුකේදී සැපේදී ඉන්නා මිතුරන් තමා කල්‍යාණ මිතුරන්.හේරත් අයියා අතුරුදහන් දැන් සති ගානක්.වෙනදා මෙන් ලියන්න අක්කේ අපි හැමෝම ඔයත් එකක් ඉන්නවා.කවියක් විහිලුවක් කරලා ලියලා වෙනදා වගේ.හැමදේම වෙන්නේ හොඳටනේ සිතා.මට විස්වාස නැ මේ ලියන්නේ ඔයාද කියා.ඒත් අපි ලියනදේ ඔයා බලනවා විස්වාසයි.දළදා සමිඳු පිහිටයි ....!!! නැවත ලියන්න මඟ බලා ඉන්නවා අපි. (ස)
අනේ ඉන්දු ඇන්ටි..බොරු මයි කීන්නේ...ඔයා හා කිව්වොත් බෑ. බෑ කිව්වොත් හා.. කෙලින් හිතල ආයෙත් බෑ කියන්නකෝ.. නේද සරත් මාමේ? (අ)
ඔව්, අක්කේ හේරත්, උපාලි,පෙරේරා , ගැන කිසි ආරංචියක් නැහැ. මං තාමත් ලියන්නේ චන්දි කියලයි. සමහරක් වෙලාවට මගේ යහළුවන් ඇවිත් ලියනවා එයාලගේ නම් වලින් ., මොනවා ලීවත් දැන් හරියට සතුටක් නැහැනේ අක්කේ , ලියන්නේ ඕනවට එපාවට. අනේ අපි වෙනද වගේ සතුටින් හිනාවෙන දේවල් ලියල සතුටු වෙමු. අපි කවුරුවත් කාවවත් හඳුනන්නේ නැහැනේ. මඩ ගහන කෙනෙකුට ගහන්න කියමු. ප්ලීස් දිසා, හේරා, සරා, රූපා, ඉන්දු, නිලූ ,පෙත්ත ,පැංචි, වන්නි තිලක් පෙරේරා, මදුක මල්ලි ,. මොකද කියන්නේ පටන් ගනිමුද කවියකින්ම ., ? (ස)
මේක ඇත්තම කතාවක්. මගේ නැන්දම්මා ගේ නම ඉන්දුමතී..එයා ඉස්කෝලේ යන කාලේ අවුරුදු 12 දී ඉස්කෝලේ ගිහිල්ල නෑ දවස් හත අටක්..පොඩි මගුලක් වෙලා. ඉතින් කැවුම් කොකිස් අරන් ඉස්කෝලේ ගිහිල්ල කෙල්ලෝ අස්සේ කුටු කුටු ගගා ඉන්නකොට කොල්ලෝ කට්ටියක් කිව්වලු..ඉන්දුවා..පැල උනා..මල් ආවා.. ගෙඩි ආවා..පොලු ආව..ජම්බු ගහ මුල..ඉන්දුවා..කියල. අපේ ඉන්දුට තද වෙලා අඬා ගෙන ලොකුමහත්තයට කියල ළමයි ජරා විහිළු කරනවය කියල.. කව්ද කියල අහන කොට කොල්ලගේ නම කියල..ලොකු මහත්තය කතා කලාලු කොලුවට..ගත්තලු වේවැල.දුන්නලු කසාය. කොල්ල අඬ අඬා ගෙදර ගියාලු..කවදාවත් පන්ති ආවේ නැතිලු..මේ කතාව කියන කොට නැන්දම්මා අව්රුදු 83 යි..ඉතින් මම ඇහුව ඉතින් ඒ ළමයාගේ නම කියන්න කෝ කියල. නමෙන් ඔයාට වැඩක් නෑ.නේ..ඕව නිකන් පරණ කතන්දර පුතේ..කියල සේප් උනා.ඒ පාර මම ඇහුව ඉතින් ඕව මොනවටද ලොකු මහත්තය කිව්වේ කියල.එපාර ඉන්දුව කියනවා..තාත්තට අහු උනානම් මට ගෙදර යන්න බෑ නෙ පුතේ..ඉතින් අම්මේ අම්මට මොනවද දැන් හිතෙන්නේ? නේ පුතේ මට හිතෙනවා ජීවිතේටම මම කරපු ලොකුම මෝඩකම තමා ඒක..කොල්ල ඉගෙන ගත්තෙත් නෑ ඉන් පස්සේ තාම දැක්කෙත් නෑ ..හරි පව් වැඩේ..ඒක තමා මට පලිසන් දුන්නේ..කියල.. මේක තමා යටි හිත..තේරුම් ගන්න බෑ නේ අම්මේ කියල ගෙදර ඔක්කොම හිනා උනා..පෙරලි..පෙරලි.. .. (නදී)
බත් පත රැක ගන්ට රට තොට ගැන හිත ලා - පින්වත මම ආමි දුරු රට මග ගෙවා ලා- පෙම් පත ලියන්නට කිව්වත් රස මව ලා- හද වත අනේ ඇත දැන් ගුල්ලන් ගහ ලා (අ)
වෙන මොනවා හරි වැරැද්දක් කරල දිව්වද දන්නෙත් නැහැ. (ස)
අපේ ගැනු ළමයි ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ මිට වැඩිය.ආදරේ නිසා මුලු ජීවිතේම දුකෙන් ගෙවන්නේ නැතිව. අනික දෙමාපියෝ සොයා බැලුවේ නැද්ද මොනවගේ කෙනෙක්ද සමගද තම දියණිය විවාහ වෙන්නේ කියා. මුදලට පෙනුමට තීරණ නොගන්නවා නම් මේ වගේ අපහසුතා වලක්වා ගන්න පුලුවන්.(නදී)
අනේ පින්වත් මහතුනේ මෙය කියවාලා...,දෙනවද අපේ හේරතයා සොයාලා .., පහන් සමඟ බිත්තර නානා හැලිලා ., එනවද ඉතින් අනුකම්පාවෙන් බලලා .., (ස)
ඉන්දු ඔබ හරි .විවාහයක් වගේ දෙයකදී දෙමාපියන්ට ලොකු වගකීමක් තියනවා මෙතැනදී ඒක වෙලා නැහැ. (ස)
දිසා තව ඩිංගක් කාරුණික විධියට සමන්ව ඇමතුවා නම් කොච්චර වටිනවද...සමන් මල්ලි වරදක් කිව්වේ නෑ. ඔයා කලබලේට අමුණ ගන්නවා. අර උඩින් තියෙන මුන් වලින් ආව මහත්තයාගේ කතාව කියවන්න කෝ...සිංහල බාසාව කොපමණ සරලව හිත නොරිදෙන හැටියට හසුරුවන්න පුළුවන් භාසාවක් ද මල්ලි... (ස)
චන්දී/සමදරා, ඔයාලා මට කියන හොද මේ පැන්චියාට නම් අහගෙන ඉන්න බැහැ වගෙයි පෙනෙන්නේ.අනේ එයාටත් හොදයි කියන්නකෝ (නි)
චමත් මල්ලි අක්කාගෙන් අහනවද 1500/= මාසික වාරික වලින් ගෙවන්ට පුලුවන්ද කියල...(අ)
මේ තමයි අපේ රටේ නිතිය මොනවා කරන්නද?....වැරැද්දට දඩුවම සොච්චමයි (දිල්)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙතැන කිසිම අව්ලක් නැහැ කව්රුත් තමන්ගේ නම්වලින් අදහස් ලියනවනම් ...!! කරුණාකර රුපගෙ නමින් ලියන බොරු රුපගේ ඔය ජරා වැඩේ නතර කරන්න ., මේක විහිළුවක් නෙවෙයි .., කව්රු කරත් අපාගත වෙන වැඩක් .., ඇයි ඔයාලට මෙතන සමගියෙන් ඉන්න බැරි...? අනුන්ට රිදවල ලබන සතුට, වැඩි කල් නොගොස් දුක් ගින්නක් වෙනවා ඒකාන්තයි ...!අර කකුලුවට වෙච්ච දේ දන්නවනේ (නදී)
දීර්ඝව..දිසා මාම ලියුව ලිපි කිවල මම එවදන් තුලින් ..අතීතයට ඇදන් ගියා ..අපි ගොඩාක් හදවත් වලින් ලං උණා ...කවදා.. කොහේදි හෝ .දෑසින් දකින්නට පෙරුම් පිරුවා ..ඒ සියලු උතුම් මිනිස් සිතිවිලි අතරට ..කොහේදෝ යන..උම්මන්තකයින් කොටසක් අපිට මඩ ගැහුවා...? ඒත් මම කවදාවත් මගේ නමට වෙන කිසිම නමක් ආදාගෙන නම වෙනස් කරන්න ගියේ නැහැ ..නොලිය සිටියේ එකම එක දවසයි ..විභාගේ ඉවර වෙලා මම නැවතත් ලීවා ..සමහර අය ඉන්නවා අපේ ලංකාවේ කෙනෙකුගේ දියුණුව දකින්න බැරි සතුට දකින්න බැරි ..සිනහව දකින්න බැරි..ලස්සන නිවසක් තියනවා දකින්න බැරි ...එවැනි මිනිසුන් තමයි අපිට මඩ ගැහුවේ ..? ඉන්දු නංගි මම රුපවතී අක්ක තමයි අදහස් දමල තියෙන්නේ ..මම සිතනවා අපේ කතෘ තුමා නැවත එවැන්නක් සිදු වීමට ඉඩ නොතබන වග ..?මේ වන විටත් අපේ කතෘ තුමා ඒ මිනිසුන්ගේ ඊ මේල් ටික තෝරාගෙන ඇති ..?මොකද මිනිසුන් කියන්නේ .කව්ද නොමිනිසුන් කව්ද කියල අපේ කතෘ තුමාට වැටහෙනවා...?දිසා මාමේ ..හිත රිදව ගන්න එපා, අපි එදාවගේම අදත් මතුවටත් මේ ලංකාදීපෙන් උදේට ලස්සන මුහුණු ටික දකින්න පෙරුම් පුරන තවත් අහිංසක ඔබ වැනි..! ලස්සන හදවතක් ඇති ලංකාදීප පාඨකයෙක්... මෙ..මා ...? (ස)
අනේ කෝ අපේ රූපා අක්කා? අනේ අපිට ඔය නැතුව පාලුයි වගේ (නි)
පෙත්තට ඇති ආදරෙ - මහ පොතක මවන්න... දැනට තියෙන ඉඩකඩ මදි අපට ලියන්න... කොස් ගෙඩියක් ලියාලා මැල්ලුමක් හදන්න... ලිප මොලවල පොල් තලලා උදව් කරන්න... (නි)
ගුල්ලන් ගහපු හදවත සුවපත් වේවා... සල්ලම් කරන බය ගුල්ලන් දුරු වේවා... මල්ලෙන් ගන්න බත් ගුලි රසවත් වේවා... තෙරුවන් බෙලෙන් කොයි කව්රුත් සැනසේවා... (නි)
අනේ කවුරුහරි පෙත්තට මුලකුරක් දාල දෙන්නකෝ....... කේ (කොටන) පෙත්තා කීවම හොඳයිද? (ස)
සමදරා, ඔයා තාම කාරයේද? හෝටලයේද? මම තාම දුවනවා.පොලිසියට බයේ නෙමෙයි.මේ හරියෙත් මිනිස්සු පිරිලා..දැන් වල්ගම.මම ඉක්මනට එනවා.පත්තරේ තිබෙන ඒවාට කලබල වෙන්න එපා. (නි)
වන්නි තිලක් ..මමත් ඔයටික හොදට දැක්ක ..මගේ නමත් ඈදාගෙන..අපේ අනිකුත් අයට මගේ නමින් ලියා අපිව කොටවන්න උත්සාහ කළා ..එත් අපි කව්රුවත් නොදන්නා ඇත්ත දන්නේ අපේම ලංකාදීපේ පමණයි. මොකද ඊ මේල් එක එනවා කෙමෙන්ට් එකත් එක්ක ..ඉන්න තැන රට ..කොහෙද අපේ කතෘ තුමා දන්නවා ඒ කව්ද කියල ...? (අ)
සුදු සාරිය ඇන්දට බඩ නොපෙනෙන්න.....හිතා ඉන්න ඇති ගස්සන්නට පස්ස..... ලොඹු කට ඇති සමදරාගේ හැටි මෙන්න..... පෙත්තෙක් එක්ක දීගෙක ගිය හැකි ඔන්න..... (නි)
රුපවතී ..කියල මගේ නමින් කවි ලියාගෙන තියෙන්නේ ඔයාලමයි ..ඔයාල ඔය සෙල්ලම නවත්තන්න ..ඇත්තටම ..අනුන්ට තලන එක නවත්තල බැරි නම් නොලිය සිටින සේ ඉල්ලා සිටිනවා..? නැතිනම් ..ඔයාලටත් ..ඔයාලගේ ජීවිතේ මහා පාරකම විසදේවි..!! කියලයි මම සිතන්නේ ...? අනුන්ට රිදවල මොනවද ඔයාල ලැබෙන්නේ ..ඕව පහත් වැඩ මල්ලි ..ඔයාලගේ නමින් කරලියට ඇවිත් පුලුවන් නම් එන්න අපිත් සමඟ තර්ක කරන්න ..යමක් ඉගන ගන්න .. දැන් මම දැන ගත්ත ඔයාල මට අදහස් දමන්නේ කවි ලියන්නේ ඒ නමින් තියන ඒ ඔයාලමයි කියලා ...ඔයාලට සැනසීමක් නම් නැහැ. මේ ආත්මේ ..මල්ලි ....?දැවී දැවී..පිච්චෙමින් තමයි ඔයාලට මේ ජීවන කතර තල්ලු කරන්න වෙන්නේ ...?මගේ සිත පිරි සිදුයි ...ඔයාලට ඕවා විදවන්න වෙනවා සිකුරුයි ...?නැතිනම් මේ අපේ බුදු බන බොරුයි ....!!!!! (ස)
ඉන්දු-මෙල්බන් අපි නම් පොලිසිය ආවට දුවන්නේ නෑ. නෝනා ආවා නම් හිතල බලන්න වෙනවා. (ස)
අනේ හොදයි.ලංකාවේ ආර්ථිකයත් එක්ක දෙන්නෙක් නඩත්තු කරන්න පුලුවන්ද?නමුත් මේවා නරක වැඩ. (නි)
හු ..හු..හු...!!! මටත් දැන් කියන්න තියෙන්නේ ..අපේ දිසානායක සොයුරාට වගේම ..ඔයාල මගේ නමින් අදහස් දමාගෙන ..මේකේ ඔයාලම මාව ජනප්‍රිය කළා ..තෑන්ක්ස් ඔයාලට ...? මගේ නම හැමෝම කියවනවා ..හැමදාම මම නොලීවත් ඔයාලට මාව මතක් වෙනවා ..හරි ෂෝක් අනේ ...?ඔයාල කොටවන්න ඔය වැඩේ කලාට ..මම වත් අපේ අනික් යාලුවෝ වත් ඔයාලට රැවටෙන් නේ නැහැ ..සොයුරනි ...?ඔයාලගේ මොලේ නම් ..ඇබිත්තයි නේද.. කෙසේ වෙතත් කල වැඩේ නම් සල්ලි දීලාවත් කල නොහැක්කක් ...?තැන්ක්ස් .. අගේන්..!!! (ස)
මම නොලිවුවත් ඔයාලා හැමෝගෙම අදහස් කියවනවා.ඉස්සර වගේ ලියන්න හිතට කිසිම සහනයක් නැහැ දැන්. (නි)
වන්නි තිලක් වන්නියේ නැතිවෙලාද කොහේද? (නි)
ඔහේ..දැන් නේ තේරුනේ ..මෙතැන ඉන්නේ හොටවල් තියෙන අය වෙන්ට ඕනේ..නැතුව මොකක්ද කොටවන්නේ...රජා කොට රජා ...අනේ මේ චන්දිගේ වංගෙඩි කතා කියවන කොට මෝල් ගසුත් නැමෙන්න පටන් ගන්නවා.. (ස)
දත් ටික ක්ලීන් කරන්න දොස්තර ළඟට ගියා...... දුටුවා දොස්තර පෙත්තගේ දත් ඇන්ද නෙරා..... වාගෙයි ගවයෙකුගේ දත් කුට්ටමක සෙයා...... හොයලා බැලින්නම් කොන්දොස්තර කෙනෙක් එයා...... (නි)
පැන්චියෝ,මොකද මේ මට සමදරා අහිංසකයි කියනවට අකමැති?ඔයාගේ පාට පෙට්ටියේ අහිංසක පාට නැතිවෙන්න බැහැ.හැබැයි ඒක තියෙන්නේ "හදවත"කියන දිය සායම් පෙට්ටියේ. (නි)
අකිල මල්ලියෝ, මේ ගැටලුව දිහා බලන්න ඕනෑ ආර්ථික මිනුම් දන්ඩෙන් නොව සාරධර්ම හා හදවතක පිරිසිදුකම මනින අවංකකම තේමා කරගෙන. (නි)
පවුලක් ඇතොත් අවුලක් නැති තැනක් නැහැ - රැවුලක් නැතිව කොල්ලෙකුගෙන් වැඩක් නැහැ - පැනයක් අහන්නද චන්ඩියෙ සැකක් නැහැ - පෙත්තට අනේ අම්මප මුලකුරක් නැහැ. // (ස)
ඔයාගේ වැඩෙත් කවුරු හරි ලියපු එකක් අල්ලාගෙන ඒ මත්තේ ලියන එක මිසක් අලුත් දෙයක් ලියන්න දන්නේ නැහැනේ , හැම තැනම කාට හරි ඇනුම් පදයක් ලියල අනුන් ලියන ඒවාට නැතුව තමන්ගේ මොලෙන් හිතලා යමක් ලියන්න බලන්න (පිස්සෙක් වගේ ලියන්නේ නැතුව ) (ස)
ජය වේවා !! හරියට හරි චන්දි අක්කේ. අතීතයේ සිටම බේදකිරීම් වලට රැවටුණ ශ්‍රී ලාංකිකයින් සිටිය නිසා අපට රටක් ලෙස සිදු වුණ කරදර අප අමතක නොකළ යුතුයි. ලංකාදීපය ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සෑදූ එසැණ අප රැකගත යුතුයි... (නි)
මම ළග හිටියානම් මනමාලි උස්සනවා ..(අ)
පවුලක් වුණත් අවුලක් නැති ලෙස ඉන්න... රැවුලක් නැතිව බැහැ කවදත් කොල්ලෙක් වෙන්න.... පැනයට ඔබේ නිසි පිළිතුරු ගෙන දෙන්න... මුලකුරු සමග ඔබේ හරි නම පවසන්න ....!! (නි)
මම ඉන්න රටේ පොලිසියයි, නිතියයි, මිනිස්සුයි, නිතිය ක්‍රියාත්මක වෙන විදියයි හිතට එකගව බලනකොට අපේ රට ගොඩක් හොදයි (නි)
ඉන්දු,නිලූ, කෝ අනේ ඔයාලා? මං විරිදු ලියලා දැම්මා. ලස්සනද කියලවත් කිවුවේ නැහැ නේද ....? (නි)
පහන්ගේ ප්‍රතිචාර නියමයි, කාලීනයි. (නි)
ගුල්ලෝ ගහලා නම් ඒක පරණ හදවතක්. වැඩක් නැහැ. පංචිකාවත්තට ගිහිල්ලා දාන්න (නි)
ඉ ..කේ ඉන්දු අක්කේ, මොනවද අනේ ඔයා මේ ලියන්නේ? (නි)
පෙත්තෝ ඔයා දකුණේ කෙනෙක් නම් දන්නවත් ඇති .., අර ගාල්ල පැත්තට යනකොට තියෙන්නේ බුස්ස පාස් කරාම .., ඔන්න බැලුවට කමක් නැහැ පුතෝ...!! දිරච්ච ලනු කන්න නම් එපා හොදේ ....!!!(නදී)
ඔයාලට නම් මොකෝ අනේ...? (නි)
ඔයාලා හරි දිසා මාමේ, රූපා අක්කේ, චන්දි අක්කේ, නිලූ, අපි සුවහසක් නුවණැති එසැණ පාඨකයන්ගේ හදවතට සිනාවක් කැන්දන මෙහෙවර ඉදිරියටත් ඉටු කරමු ලබැඳි සොයුරු පෙමින්.... (නි)
සමදරා නැන්දේ , "හරි අහිංසක පාට"...මගේ දියසායම් පෙට්ටියේ ඒ පාට හොයාගන්නම බැහැ නැන්දේ (නි)
අනේ ඉතින් පළවැනි බිරිදට මෙයාව ඕනෑ නැති හින්දනේ අත ඇරලා තියෙන්නේ.මේ දෙන්නට ඒක ප්‍රශ්නයක් නැත්තම් අපිට මොකද? හැබැයි ඉතින් බොරු කිව්වා නම් වැරදියි (නි)
ඉන්දු-ලන්ඩන් -ඔයාගේ පෑන හොදට නමන්න පුළුවන් නේද?....(නදී)
චමත් මල්ලි, අපේ සමදර හැදුවේ මෙතන කට්ටිය කොටවලා එයා විතරක් රජ වෙන්න. ඉතින් අපි කාටවත් වරදක් නොකරන නිසා, හැම දෙනාම හැමදාම අපි සමග ඉන්නවා (දැන් මාස ගානක් )ඉක්මන් කොටයි කියනවනේ (නි)
කැඩුනට පසුව ලනු පොට ලිඳ දිය ඇද්ද // ඒ ලිඳ වසන සිරිතක් නම් කොහි ඇද්ද// කැඩුණු ලනු වෙන්නට වැඩ සිද්ද// වෙන ලණුවකින් දිය ඇද්දම වරදක්ද//(නදී)
බත්පත ලබා ගන්නට දරුවන් ගැන හිතලා.... පෙත්තෝ මමත් රට ආමි දුර ගෙවලා... කවියක් ලියන්න සිතුනත් නිලූ ගැන සිතලා... හිතට දුකයි පෙත්තගේ හද ගුල්ලන් විදලා ...!!!!!! (නි)
හැමෝම තමුන් විවාහයක් කරගන්නකොට මගේ නංගිට වෙන කෙනෙක් වංචාවක් කරනවට කැමතිද කියලා හිතන්න ඕනෑ (නි)
මම කොතනත් හොද දේට හොදයි කියනවා. චමත් , අපි මේ එසැණට ලියන්නේ පාළුව කාන්සිය මකා ගන්න නේ ...!! (නි)
"කාන්තා ප්‍රතිශතය වැඩි නිසා දෙකක් නෙමෙයි තුනක් බැන්දත් කමක් නැහැ නේද?මෙතන ඉන්න බුද්ධිමත් උදවියගෙන් අහන්නේ. මොකද මම දන්නේ නැති නිසා..." දිසා මාමේ අරිමුද කර්මාන්ත ශාලාවක්? පට්ටියක් උනත් කමක් නෑ. රතුපස්වල හරි මඩපාත හරි වගේ පැත්තකින්..වාහන ගොඩනැගිලිත් තියෙනවා. කස්ටිය ඒවි (නදී)නේ...ෆොරිනර්ස්ලත් ඒවි..
යාළුවනේ,,,,,,, !! දෙයියෝ සාක්කියක ඔබ දැමු රස පදයක සිනහව රැඳිලා තිබුණා.... ඒවයෙ රස විඳින්න තව අදහස් දමන්න අප සැම මෙතනට ඇදුණා.... නොහැකිව බලා ඉන්න කැට කැබලිති අරගෙන සමහරු මෙතනට වැදුණා... හොඳ දේ හොඳම වේය, එය රජයයි ලොවේම, මිතුදම් සවිබල ගැනුණා.....!! (ස)
පොලිසියට ඕන කෙනෙක් බයයි. මමත් හුඟක් වෙලාවට දැක්කම මග හැරලා යනවා. ඒ ගොල්ලන්ට හෙන ගෙඩි පාත් කරන්න තරම් බලයක් තියෙනවා .(නදී)
මෙහෙමත් මිනිස්සු
සද්දාතිස්ස සමග මම 100% එකග වෙනවා. කාන්තාවනුත් එම ගෞරවය ලැබෙන ලෙස ජීවත් වෙන්න ඕනෑ (නි)
ආ..ඒ ...මෝලේද? මම නෙව අයිති කාරයා..ලනු..දෙයියා..(නදී)
සරත් අයියේ, මම ඔයාට මුකුත් කිවුවේ නැහැනේ. ඇයි මගේ පෑන නැවෙනවාද අහන්නේ. අපි පොඩි කාලේ නැවෙන පැන්සල් ජාතියක් නම් තිබුණා. මට හිතෙන්නේ ඔයා ඉන්දු-මෙල්බර්න් මමත් එක්ක පටලවාගෙන.. (නි)
පෙත්ත අයියේ, බත් පත ඉවතලා රට ගැන සිතන්නකො.... ආ දුර නොවෙයි ඉදිරිය ගැන බලන්නකෝ.... ගුල්ලන් ගහපු හදවත විසි කරන්නකෝ.... රස කවි කතා තව වැඩියෙන් ගොතන්නකෝ....!!! (නි)
ඔයා හරි සමදරා, පොලීසියට ඕනෑ නම් බොරු නඩු හදලා හරි කරදරේ දානවා. තමන්ගේ වරදක් නැතත් හොඳම දෙය මග හැරලා යාමයි. (ස)
චන්දි අක්කේ, නිලූ, අපේ රූපා අක්කාගෙත් සද්දයක් නැති නිසාද දන්නේ නැහැ අන්න දිසා මාමා දෙතුන් දෙනෙක්ව බඳින්න හදනවා. එයා එක කසාදෙකින් පාඩමක් ඉගෙනගෙන නැහැ වගෙයි පේන්නේ.... (නි)
කොහොම හරි බළලා මල්ලෙන් එලියට පැන්නා.. (නි)
මොකක්ද පැංචි මේ අන්ඩර දෙමල කතාව, මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ.(නදී)
බහු විවාහයකට ලංකාවේ නීතියෙන් කරන දඩුවම මොකක්ද ? අවුරුදු කීයක් හිරේ දානවද? මේ ගැන දැනුමක් තිබෙන පෙරකදෝරු මහතෙක් හෝ මහත්මියක් මේ පුවත කියවුවා නම්, උත්තර දෙන්න ? (ස)
රූපත් දැන් තනිකඩ උනාට දෙතුන් සැරයක් විවාහ වෙච්ච කෙනෙක් නේද?(නදී)
පැංචි, අපුරු කතාව. ගන්න ගොඩක් දේවල් තියනවා. ඒකනේ අපේ පැරැන්නෝ කියන්නේ "කාන්තාවක් එපා කිව්වොත් ඒ හා කියන එක කියලා. (නදී)
මම බලා සිටියෙමි. සුනාමි රල පහර කොයි මොහොතක හෝ නිහඩ වන බව .අපි දැන සිටියෙමු .සවිය අවිය නොකර තෙලිතුද සමඟ සරඹ කිරීමට අප උගත්තේ ළමා වියේදීය..එදා පහරට පහර ගැසූ අතලොස්සක් සහ ඒ මග ගිය අපට හිතවත් බව පෙන්නු සමහරක් අද නැත .....යලි තෙලි තුඩට ජීවය දීමට දිසා ප්‍රමුඛ කණ්ඩායම කදවුරු බදිමු....අප වෛරයේ ගිනි දැල් යලි ඇවිලීමට කිසිවෙකුට යලි ඉඩ නොදෙමි ..ආරම්බය ... එය...මෙසේ සටහන් කරමි....... (ස)
දිසා අයියේ පහුගිය දවස්වල (මම මඩුවේ නැති කලේ) ඔයත් මට අරව මේවා කියල තිබුනා. මම තරහ නැහැ අයියේ (නදී)
චන්දි පෙත්තට හොඳට දැනුම් තේරෙනවා, ඔයාගේ උපදෙස් ("දිරච්ච ලනු කන්න නම් එපා හොදේ") අවශ්‍ය නැහැ. ස්තුතියි (නදී)
වන්නි තිලක්, ඔබේ ඔලුව හොඳ මානසික වෛද්‍යවරයෙකුට කියා ඉක්මනට පරික්ෂා කරගන්න. ස්තුතියි (නි)
වන්නි තිලක්, මම අන් අයට වේදනා ඇතිවන හිංසාකාරී ප්‍රකාශ ලිවුවා නම් කරුණාකර ඔප්පු කර පෙන්වන්න. (නි)
පොලීසියට බය නිසා නොවෙයි දිව්වේ, දුහුල් රෙදි කඩ අමතක වූ නිසයි දිව්වේ. (නි)
රූපවතී අක්කේ, අපේ ආච්චිගේ ලොකු අම්මයි, ලොකු තාත්තයි ඔයා ලියන දේවල් කියවන්නේ හරිම ආසාවෙන්. කියවලා ගොඩක් හිනා වෙනවා.(නදී)
ලන්ඩන් නගා ගේ ඔවදන් සිහි වෙනවා... ඒවා බලා මගෙ පෑනත් නොට වෙනවා // (නි)
සැකය හිතේ තදකරගෙන - කළ කෙනෙහිලි විඳින්න බෑ... ගහන ගහන පදයට අනෙ මට කහින්න බෑ... නිදහස සන්තෝසේ නැතුව රස මවන්න බෑ ... චන්දි නගෝ මම නිවහල් දෙකට නැමෙනු බෑ.. (නි)
සුදු සාරිය ඇන්දේ බඩ නොපෙනෙන්න... ඇත් ගමනින් ඇවිදිදේ සැම බලනු ලෙස... පිරිමියෙක් ගන්න බැරිවුනේ මට මෙපමණ කාලෙකට.... අනේ මොන පවක් කරලද දෙවියනේ මට ගිය කල... (නි)
රූපවතී අක්කගේ කවි දෙක හරිම ලස්සනයි.(නදී)
ඔයාලගේ, කවි හරිම ලස්සනයි..මම හරි අසාවෙන් ඒවා කියවනවා..ඒත්..මේකේ .... කවුරු හරි වැරද්දක් කරනවා නම් එයාගේ වැරැද්ද කියලා දෙන්න ..සාප කරන්න යන්න එපා .... එහෙම සාප කලොත් ඔයාලටත් පවක් සිද්ධ වෙනවා ..නිකරුනේ ඔයාලා පව් පුරවා ගන්න එපා.. වැරදි කරන කෙනාට සොබා දහමෙන්ම දඩුවම් ලැබෙයි....ඔයාලට කවි ලියන්න තව තවත් දිරිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.... බුදු සරණයි (ස)
ලපටි රා ට පෙත්තෝ යන්න එපා මෝරපු රා මම බොට හොඳ හැටි දෙනවා (අ)
රියේ දමා පලා ගිහින්?පොලිසියට කියලා නැතුව ඇති? අයියෝ! දැන් රියවල් එක එක දේට පාවිච්චි කරනවලු. (නි)
පෙන්නන්නට එපා රැලි බඩ ඇති අස්ස - හේතුව එයයි මට දැනුනා ඇති කොස්ස - මිස් වෙන්නට කලින් බස් එකෙ කොන පස්ස - ගස්සන්නට එපෝ ඔය තරමට පස්ස....(අ)
විභාගයක් ඇත්නම් මට හෙට දිනයයේ .. ඒ බව කියනවා මිස නෑ මා බොරු කීයේ.... මිතුරන් රවටා නෑ මා නිහඩව සිටියේ.. ..හිත පෑරුණු නිසයි මා මින් පිටවුයේ ......(නදී)
ශාන්ති අහු උනා ඔයා පංචිකාවත්තේ නේ.. ඔය නේද අර ඒ හරියේ හරි ගියාම මට ... "ගුල්ලෝ ගහපු පරණ හදවත් සුවපත් කරමි" කියල පොඩි කිලිනික් එකක බෝඩ් ලෑල්ලක් එල්ලා ගෙන ඉන්නේ? (අ)
සමන් "රූපවතී අක්කගේ කවි දෙක හරිම ලස්සනයි" අර පරන කුමාරි වගේ ගස්සන් යාවිද ? (නදී)
දෙයියෝ සාක්කි කියන්නේ සැමට අයිති තැනක්. (නි)
කාන්තා ප්‍රතිශතය වැඩි නිසා දෙකක් නෙමෙයි තුනක් බැන්දත් කමක් නැහැ නේද?මෙතන ඉන්න බුද්ධිමත් උදවියගෙන් අහන්නේ. මොකද මම දන්නේ නැති නිසා... (නි)
දෙදෙනක් විවාහ වෙන්න ඉස්සෙල්ල කලින් බැඳලද, එසේ නම් දැන් දික්කසාද වී ද ඉන්නේ යනාදී ප්‍රශ්න අපේ රටේ අහන්නේ නැති නිසා ගොඩක් අය හොරට දික්කසාද නොවී ආයි බඳිනවා. කොටින්ම ලංකාවේ විවාහ වෙනවා කියන එක හරිම ලේසි ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. (ස)
මම ගහනවා හරි පම්පෝරි නොකියන්න.... රුපගේ දෙනෙතේ ගලන කදුළු හරවන්න ..... නොලියන මගේ ඇති නම්බුව රැකගන්න .... මගේ නම යොදා තෙපලන බස් නවතන්න .... (නි)
"සැමට අයිති තැනක්" හ්ම්ම්...ඒකනේ මේ ඒක බෙදාගන්න හදන්නේ.මගේ දෙයියෝත් සාක්කි (නි)
මේ වරදක් කල අයගේ නම් ඇතුව සඳහන් කරන්න. එතකොට වදින තැන් වලට වදී (දිල්)
සමහරු කියයි ගහනවා මම පම්පෝරි... කියනවා මගේ කළ පින්කම් සුළු කාරී ..... නොලියමි මෙතන අදිනා තුරු මම සාරි.. .. රූපා අඩති ගග ගලනවා මෙන් බේරී... (නි)
සිල්වා මහත්තයෝ, මේ එකක් බැඳලා විඳින දඩුවම ගැන හිතපුවහම දෙකක් බැන්ඳහම ලැබෙන දඩුවම හිතාගන්න බැරිද සාමාන්‍ය දැනුම හොඳටම මදි. (ස)
රූපවතී අක්කගේ පසුගිය දින තිහිපයෙදි ලියපු කවි හරිම සංවේදියි.(නදී)
ආ නිසා ගව්වක් දුර ගෙවලා... චන්දිගේ ආසා සපුරාලා ... දත් නැති කට මගෙ පෙන්නලා... සිනාසෙන්නම් දත් විරිත්තලා (නි)
බත් පත කන ගමන් ඔබ ගැන මම සිතන් නෙමී .. ආ මග නොවෙයි ඉදිරියෙ හැඩ බලන්නෙමී. .... ගුල්ලන් ගහපු හදවත පන පොවන් නෙමී ... රස කවි ගොතා එසැණට මම එවන් නෙමී.. (නි)
මාතෘකාව -විශ්ලේෂණය ,ශක්තිය- මගේ බිරිද ,දුර්වලතාවය -මගේ අසල්වැසියාගේ බිරිද ,අවස්ථාව -අසල්වැසියා විදේශ සංචාරයක නිරතවීම ,තර්ජනය -මට විදේශ සංචාරයකට යෙදීමට සිදුවීම. (ස)
ඉන්දු, ඔයාලා ලංකාව ගැන හොයලා බලනවා නේද? (නි)
ඉස්සර වගේ ලියන්න හිතෙන්නේ නැතිලු අපේ බොරු රූපවතිට. ඉතින් නොලියා ඉන්න (නි)
සනි අයියා, මම සුරුට්ටු කඩයකින් සුරුට්ටුවක් ලොකු ගානක් දීලා ගෙනල්ලා ගෙදර ඉඳලා උරන්න ගත්තා.හොද නැහැ ඒක..තරහා ගියා හොදටම. ඒක නිවලා අරගෙන තියලා නැවත ගෙනිහිල්ලා මුදලාලිට කිව්වා මේක එපා කියලා. කියපු මෝඩකමට අහපුවා පත්තරේට ලියන්න බැහැ. (නි)
ගිය නුවණ ඇතුන් ලවා වත් ආපසු ඇදිය නොහැකිය..අබ කෑ එකාගේ මොලේ දනවා මොනවා කොරන්නද? කොම බැඳ ගත්ත නේ. ඒකත් මංගලම්. (ස)
පාළුයි, පාළුයි, පාළුයි මගේ දිවිය පැන්චෝ, පෙත්තෝ, පහන් ඔබලාට බැහැ එය නැති කෙරුම. හිටියා ඇතියි මා ගතකළ මේ තනි දිවිය. උදව් දෙන්න මට හොඳ සහකරුවකු ලැබගන්න. (ස)
මැදවච්චියේ තරුණියක් මාතර පැත්තේ හමුදා නිලධාරියෙක් සමග දැන හැඳුනුම්කමක් ඇති වුණා. පසුව දෙමාපියෝ මාතර ගොස් ගම බිම් බලා ආවා. (සමහර විට දෙමාපියෝ කියලා වෙන කව්රුහරි පෙන්නලා බොරුවක් කළා කියලයි හිතෙන්නේ) විවාහ වෙන දවසේ පෝරුවට නගින්න නැකත එන තුරු ඉන්නකොට එක්තරා කාන්තාවක් පොලිසියත් සමග පැමිණ මේ මගේ මහත්තයා, මේ එයාගෙයි මගෙයි දරුවා, මේ අපේ සහතිකය, මේ පොටෝ එක කියලා නිවැරදිව පෙන්නලා දුන්නා. ඔහු අත්අඩංගුවට පත් වුණා. රැස්ව සිටි අයගෙන් ගුටී සංග්‍රහයක් ලැබුණත් පොලිසිය මැදිහත් වෙලා බේරගත්තා. තරුණිය අවසාන මොහොතේ බේරුණා. (නි)
ලෝකයේ කුඩාම අදර කතාව - ඔහු සිනා සුනේය .ඇය සිනාසුනාය. කුඩා දරුවෙකු හැඩිය. (ස)
සරා...ත්, මම සරා ගොයියා කිව්වේ ඔයාට නෙමෙයි, අර පරණ සින්දුවක කියන දුවන්නටත් ලයිසන් ඕනෑද කියලා අහපු පරණ සරා ගොයියා ගැන, බලනකොට ඒක ඔයාටත් හරි ගිහිල්ලනේ. (නි)
පහන්ගේ කුඩාම ආදර කතාව දුටුවිට මටත් මතක් වුණා මම අැසූ කතාවක්. එකමත් එක රටක හිටියලු හරිම කඩවසම් කුමාරයෙක්. දවසක් මේ කුමාරයා අශ්වයා පිටේ යනකොට හමු වුණාලු හරීම ලස්සන කුමාරිකාවක්. ඉතින් කුමාරයා කුමාරිට කිව්වලු ඔයා හරිම ලස්සනයි මම ඔයාට ආදරෙයි කියලා. එතකොට කුමාරිකාව ගස්සලා අහක බලා ගත්තලු. ඊට පස්සේ ඒ කුමාරයා ගොඩක් කල් සතුටින් ජීවත් වුණාලු. (නි)
හත් වන පන්තියේ මුල්ලක සිටි දෙන්නා... සමදර නෝනා හා කුසුමව හඳුනන්නා... ආදරෙ දන්න පෙත්තට අඳුකොළ පෙන්නා... "කුසුමත් ලොඹු කටකි" කොල්ලන් පන්නන්නා... (නි)
දිසානායක අයියේ "සැණ මඩුල්ලේ යුවලක් පති කුලයට යන්නයි" මේ අන්තිම පදේට වචන ගණන වැඩි මගේ හිතේ. තාලය කැඩෙනවා. (නදී)
දින ගණනක තියුණු විමර්ශනයකින් පසු මට පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ පසුගිය දා අන් අයට වේදනා ඇතිවන හිංසාකාරී ප්‍රකාශ ලියු කෙනා පිරිමි කෙනෙක් බවත් සරමදා වෙන අයෙක් බවත්ය. එම ප්‍රහාර උග්‍රව පැවති දින දෙකේ සමදරා යන පුද්ගලයා කිසිවක්ම නොලියා සිටීමෙන් මෙය තහවුරු වේ. මිතුරනි පැරණි කතා ටික බලා තහවුරු කරගන්න. (නි)
මාතෘකාව දැක්ක ගමන් මට හිතුනා කලින් විවාහ වෙලා ඇති නැත්නම් පල් හොරෙක් වෙන්න ඇති කියලා ......? පව් ඒ මනාලිය...!!!! (ස)
බොරු කතා ... (ස)
අනේ කුසුම අක්කේ...මම දත් දොස්තර කෙනෙක්..ඔයාගේ දත් කුට්ටමත් මගේ ක්ලිනික් එකෙන් නේද ගත්තේ..මම පරණ ණය ඉල්ලන්නේ නෑ.ඇවිල්ල ක්ලීන් කරන් යන්න. අලුත් දත් (හරක්) ආන මඩුවෙන් ගෙනාපුවාත් පිළිකන්නේ තියෙනවා... (ස)
මෙන්න ඉස්සෙක්...ඔලුවේ මොනවද තියාගෙන සද්දේ දානවා (නි)
කෙනෙහිලි කම් වලට රිදුනා නොවේද සිත ...... දිය යට උපන් ගිනි දෙවියන් හතර වට ....... නොසැලෙන මනස වෙත ආවත් නිතර බැට.... කරුණා ගුණය අපි වපුරමු සියලු වෙත ..... 2)එසැණ දිනෙන් දින අබරේ දිදුලන්නයි..... එසැණ මඩුල්ලට පෙම් මල් පුදින්නයි...... ගගුලට යවන කවි සිතිවිලි පලදෙන්නයි..... එසැණ මඩුල්ලේ යුවලක් පති කුලයට යන්නයි...... (නි)
සැකයක් හිතේ ඇතිවී නැහැ කෙනෙහිලි කරන්න... ඔයාමනේ ලිව්වේ දොස් මගේ හිත රිදෙන්න.. ගහන ගහන පදයට කාටත් බැහැනේ කහින්න... පෙත්ත අයියේ මෙන්න වැන්දා,අනේ මෙමට සමාවෙන්න (නි)
නිකමට වගේ දමනවා ආදර බැල්මක්.., කෑවොත් ඉතින් දිරවන්නේ නැති ලණුවක්.., කරගත්තොත් කෙනෙක් දෙවරක් විවාහයක්.. ජීවිතය වෙයි මේ මිහිපිට අපායක් ....!!!! (නි)
ලස්සනයි පහන්..(නදී)
චමත් ඉතාලිය අපිට දිරිය ශක්කිය ප්‍රාර්ථනා කරාට ගොඩක් ස්තූතියි හොඳේ.... !! (ස)
තව දවස් දෙක තුනකින් අල්ලමු නේද?? (ස)
චමත් පුතේ ඔයා හරි අහිංසක පාටයි. (ස)
අනේ අපෝ වන්දින්නෙපා - අපි කව්රුත් එක පවුලේ .... සමාවෙන්න දෙයක් නැහැනේ බත ඉදෙනවා ගෙයි කුස්සියෙ.... උගුර පෑදුවේ බොරුවට චන්දිගේ ආදරෙ බලන්න... කොත්තමල්ලි එපා අනේ පුරුදු ලෙසට තේ එක දෙන්න.... (නි)
මමත් ගොඩක් වෙලාවට පොලිසිය දැක්කහම දුවනවා. හැබැයි කුරා කූඹියෙකුටවත් වැරැද්දක් කරලා නැහැ (නි)
සාප්පුවකට ගිහින් අලුත් සපත්තු දෙකක් ගත්තා. ගෙදර ගෙනත් දාල බැලුව හිතට හරි නැහැ. ඊලග දවසේ ගිහින් මාරු කරගෙන ආවා........ (ස)
ඒකනේ පෙත්තෝ මාත් මේ බැලුවේ ...!! සිනහව සතුට විහිළුව නැවතත් ලැබිලා... යහළු යෙහෙලියන් සැම දෙන යලි එකතු වෙලා... ලංකාදීපේ හැඩ කරවයි කවි ලියලා... සිතේ තියෙන සෝ සංකා දුරු කරලා ...!! (නි)
දුව පැන නටා වැව් පිටියේ තාවුල්ලේ .... මාදං පලු වීර රස කෙරුවා ගොල්ලේ.... චග්ගුඩු පැනපු කොල්ලන් හා ඉපනැල්ලේ.... කාලය සුන්දරයි ගතකළ වන වදුලේ... (නි)
සමන් කොල්ලෝ තාලය විතරද කැඩිලා තියෙන්නේ මේක කියවලා ඔයාගේ වෙන මුකුත් කැඩුනේ නැද්ද .... (නදී)
දෙන්න කැමති නම්, පළමු බිරියගෙන් ලොකු අරියාදුවකුත් නැත්නම්.... ' සුභ මංගලම් වේවා' (ස)
ඉන්දු ,ලාල්, ඔබ දෙපළම හරි. (නි)
අනේ චන්දි, "දිරවන්නේ නැති ලණුවක්." කොයි මෝලෙද මේ ලනු තියෙන්නේ? (නි)
ඉන්දු, ඔයා හරිම නරකයි. ඇයි ඒ අපේ පරණ කතා වස්තුව පත්තරේට දැම්මේ? ආ... මම නම් තාම සතුටින් අශ්වයා පිටේ යනවා. ඔයා එදා වගේම තාමත් ලස්සනද? දැන් ඔයාට දුක හිතෙනවද ? (නි)
දැන් දැන ගත්තද මං ඔයාලා කාටත් ගොඩක් ආදරෙයි කියලා. ඔයාලත් මට ආදරෙන් ඉන්න හොදේ..!! (නි)
හිතවත් මගේ සොයුරනේ., මේ ගැන අහගනු මැනේ.., කවට කමට මොනවා කරත්' තරහක් නම් නෑ සිතේ ...,එසැනට අදහස් ලියා.., හදවත සතුටින් තියා.., මුළු ලෝකෙම ඉන්නා අපි.., එක තැනකට රැස් වුනා .., තනිවී ඉන්නේ රට .., නැහැ සතුටක් මනසට .. අදහස් ලියලා එසැනට දිරි දෙනවා මනසට ..., මේ අපි සැමදෙන හට .., කුහකව දෙනවා බැට.., කොච්චර මේ බැට දුන්නත් අපි යනවා පෙරටම ...,!!!! (ස)
අනේ පෙත්තා, මම හිතුවේ ඔයාට දැන් ඒ පරණ කතාව අමතක වෙලා ඇති කියලයි, තාම ඒ පරණ අශ්වයා ඉන්නවද ? (නි)
ද සිල්වා (බර්ලින්) සිල්වා, ඔය නිසාම මම ලංකාවට කතා කර මගේ අක්කාගෙන් ඔයාගේ ප්‍රශ්නයට පිළිතුරක් ඇසුවා.එයා දිසා අධිකරණයක ඉහළම නිලයක් දරන කෙනෙක්. එයා නම් කියන්නේ අවුරුදු 1ක සිරදඩුවමක් හෝ රුපියල් 1500 ක මුදලක් ගෙවිය යුතුයිලු.අනේ සිල්වා, ඒ වුණාට ඒ දේ කරන්න එපා ... (නි)
මනාලියගේ නැකත් සාස්තරය හදලා තිබෙන ජ්‍යෙතිෂ උන්නැහේ නම් අකුරටම වැඩේ කරලා තියෙනවා. කපුවා කපෝති වෙන විදියටත් මනාලිය ගැළවෙන විදියටත්.නැත්නම් ඉතින් මනාලියගේ මුළු ජීවිතයම විනාසයිනේ. (නි)
ඔව් ලස්සන කුමාරියේ මම නම් තාම සතුටින් අශ්වයා පිටේ යනවා. ඌ ඔයා වගේ බොරුවට ගැස්සුවේත් නෑ. දැන් ගස්සන්නෙත් නෑ. ඌ ෂෝයි . ඔයා තාමත් ගස්ස ගස්ස පයින්ම යනවද?.(නදී)
අපි අපේ පාඩුවේ අදහස් ලියන්නේ. ඒ නිසා කරුණාකරලා රණ්ඩුවට එන්න එපා. මෙතන ලියන කාටත් හොදට දැනුම් තේරුම් තිබෙන බව මං දන්නවා.සමහරක් කට්ටිය කාන්දමක් වගේ රණ්ඩුවටමයි ඇදෙන්නේ (නි)
තණ්හාව ආසාව වෛරය ක්‍රෝධය මෝහය ....සියලු සිත් සතන් වල අරක් ගත් රාක්ෂයන් වැනිය .එකකු තව එකකුට සංග්‍රහ කිරීමට සැරසෙන්නේ .......අකාරුණිකවය .....එසේද.....වපුරන අස්වැන්න .....නෙලා ගැනීමට ....ඔහුටද සිදුවනු ඇත .....එකට එක කිරීම තරම් ....හිංසාවාදී ....තවකක් ඇත්ද ..........බුද්ධිය ආක්‍රමණසීලිත්වය හරහා ගලා එන විට....... එයට මෝහයේ දියරද මුසුව ....නිෂ්පාදනය වන දියරය ..ලොව විනාශ කිරීමට සමත්ය ....බුද්ධිය නැමැති වා කලුකා...විවරකර ගත් කල................හික්මීම නමැති...හංසයා නිර්මාණය වේ......දහසකුත් දුක් කම් කටලු හද පුරවා එසැන තීරය රසවත් කිරීමට එක විනාඩියක් මිඩංගු කිරීම වනාහි....නැවත හරවා මුබිමට පිටමන් කිරීමට තරම් වරදකි......නමුත් අපි ලියුවෙමි......තෙලි තුඩ වරෙක .....අදරයෙන්ද...සිනහවෙන්ද..කවටකමෙන්ද ...වරෙක ජාතිකාභිමානයෙන්ද .....වචන ජනිත කර ගගුලට මුදා හැරියේය .....අකුරු වැලක සුවද නොදන්නා ......අතලොස්සක් ....අහෝඕ ..මම නොකියමි .....නැවත මම .....එවැන්නක් නොසිතමි .....මට ඇවැස්ස .....පෙර දින ....දුටු එසැන ...යලි ...දර්සනය වීමයි...මම උත්සහ කරමි.....නමුත්....මෙය දුටුවිට .....ඔවුන් යලි මට පහර දෙනු ඇත ....එයද කම් නැත....සිතේ කහටක් නැත ....වෛරයක්ද නැත ....නමුත් ඔබ ...කරන චෝදනා වලට ..හිරවන්නේ මගේ හිතාදර සංස්කාරක හිතවත් හිතවතියන් බව ....තේරුම් ගත යුතුව ඇත ......අපි ලියමු රට හදමු ........සිනහ වෙමු .....පෙර එසැන ......දකින්නට .......අප එක් වෙමු මගේ යහළුවන්ට ආරාධනා... (ස)
පෙත්තා මල්ලිගේ හිත රිදුනද මම දිරච්ච ළණු කන්න එපා කිවුවට? (නි)
මේ වගේ ප්‍රශ්නයක් මටත් තියෙනවා. මමත් ළඟදි බදින්න ඉන්නේ. කලින් බැන්දා කියල අහුවෙයිද කියලා බයයි. (ස)
කෑදර කොල්ලෙකුට ආදර බැල්මක් දාල මෝදර හරියේදී පිනක් දහමක් නොකරන මේ ජීවිත හරියට පානුයි පරිප්පුයි නැති ගමේ කඩේ වගෙයි මට පෙන්නේ? හිස්....(නදී)
පෙත්තට ඇති ආදරේ හිතේ රැඳෙන්න.... පොත් මොකටද, ඒවා හොඳ වැඩකට ගන්න.... කොච්චි ටිකක් වැඩියෙන් ගෙන තලලා දාන්න... අපි එන්නම් බත් හැලියම මරල දාන්න....(නදී)
"හරි අහිංසක පාට". කොටි පැටව්? (ස)
ඒ පාර තව කුමාරයෙක් අදහස් දාලා. කතාව මම මෙතනින් නැවැත්තුවේ නැත්නම් ගෙදර ඉන්න කුමාරයාගෙන් බැනුම් තමයි. ඔයාලා ප්‍රවේශමට එහෙනම් ඔය පරණ අශ්වයන්ගේ පිටේ යන්න. මම මෙතනින් නවතින්නම්. (නි)
නාමල් සොයුර, කවියක රසය දන්නෙත් සංවේදී හිතක් තමයි. (නි)
හැම විජ්ජාවකටම වඩා හොඳයි ගැලවිජ්ජාව... (නි)
කෙනෙකුගේ සතුට දැක සැනසෙන්න නොහැකි නම් හදවතින්... ජීවත්වෙලා කුමටද අපි මෙලොව මිනිසුන් විලසින්... ඒ ගැන සිතා ආවත් නෙතට කදුලක් එය පිසදා දෙයතින්... සැනසෙමි බැදුණු නිසා මිතු දම පෙරත් වැඩිය හොදින්... (නි)
චන්දි අක්කේ ලියන්නකෝ කවියක්.!!! කවි ලියන්න කියලා දුන්නේ ඔයා.තුති! ඒ වගේම වැරැද්දක් තිබෙනවා නම් කියලා දෙන්න. (නි)
පුහුල් හොරා කරෙන් දැනේ.. (ස)
මේවා දැක්කහම මට නම් තරහා යනවා (නි)
ඉන්දු නංගී කිසිදේකට බයවෙන්න එපා ..? අපේ දිසා මාමා මගෙන් අහන් නැතිව මොකවත් කරන් නැහැ ..? අනික අර බුසල් බාගේ ..?ඒකිට මැරෙන්ඩ ආදරෙයි ...? (ස)
මෙයා නම් සරා ගොයියා වගේ කෙනෙක්. ( බොරුවට කිව්වේ, සරා ගොයියා මෙහෙම නරක නැහැ.) (ස)
පොලිසිය නම් කමක් නැහැ. සමහරක් ඉන්නවා නැන්දම්මා අදින ඇදුමක පාටක් දැක්කත් ඒ පලාතේ නොයන. (ස)
චන්ඩි නංගි, අපේ හේරත්ගේ .උපාලි අයියගේ, ආසිරිගේ .පෙරේරාගේ .බන්දුල අයිය ,කිසිම සද්දයක් නැහැ දැන් නේද ..? එයාල වෙනත් නම් වලින් ලියනවා ඇති ..? මේ අපි පස් හය දෙනා පමණයි තාමත් ..උපන් ගමන් ඒ නමින්ම ලියන්නේ ..අනික් සේරමලා ...පාට මාරු කරලා ඇදුම් ඇදගෙන ..? මට නම් මගේ නම දෙමාපියෝ දුන්නා ..වෙනස් කරන් නේ නැහැ ...?ඕන කෙනෙක් මඩ ගහපුදෙන් ...? (ස)
අද රටේ බහුලව සිදු වෙන දෙයක් මේ. ගැහැණු ළමයි වගේම ගැහැණු ළමයි ඉන්න දෙමාපියන්ටත් ලොකු පණිවුඩයක් මේක. (නි)
දැන් බැංකුවකින් හෝ මුල්‍ය ආයතනයකින් ණයක් ගන්න ගියත් ණය තොරතොරු කාර්යාංශ වාර්තාවක් (ක්රිබ් රිපෝට් ) ලබා ගන්නවා.එහි සඳහන් වෙනවා කෙනෙකුගේ කලින් ණය තොරතුරු සහ ඔහු ඇපකරුවෙක් ලෙස හෝ පෙනී සිටිනවද කියලා.ඒ වගේම විවාහක පුද්ගලයන්ගේ විස්තර ලබාගත හැකි ආයතනයක් තිබෙනවා නම් හොඳයි.එක පුවතක් තිබුනා එක පුද්ගලයකු කාන්තාවන් රවටා විවාහයන් 6 සිදුකර ගත්තු.ජා හැ අංකය මුලික කරගෙන විවාහක පුද්ගලයන්ගේ වාර්තාවක් තම ප්‍රදේශයේ ග්‍රාම සේවක සතුව වුවද තිබිය යුතුයි. (ස)