ලියාදුන් අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් අරක්කු බෝතලයක් ගෙන ආවේ යැයි උරණ වූ බිරිය අවුරුදු මේසයේදී සැමියාට ආහාර අනුභවය තහනම් කළාය. අලූත් අවුරුදුවලට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් ලියා සැමියා අතට දුන් බිරිය ඒ සඳහා මුදල් ද දුන්නාය. ලැයිස්තුගත භාණ්ඩ සියල්ල මිලයට ගත් පසු සියයේ කොළ කිහිපයක් ඉතිරි විය. කඬේ යද්දිත් ඔහු බීම සාප්පුව පසු කැරගෙන ගියේය. වැඩිම සෙනඟ රැස්ව සිටියේ එතැනය. කිසි කලබලයක් නැතිව මිනිස්සු ඒ පෝලිමේ තම වාරය එනතුරු සිටියහ. ඔහුද මුලින් එහි යා යුතු යැයි සිතූ නමුත් ගෙදරින් එල්ල විය හැකි අතුරු අන්තරා නිසා දෙගිඩියාවෙන් එතැන පසු කළේය. සල්ලි ඉතිරි වූ නිසා යළිත් ඔහු ඒ පැත්තට ගියේය. අඩුම මිල බෝතලයක් ගැනීමට පෝලිමේ සිටියේය. ටික වේලාවකට පසු බෝතලය මිලට ගත්තේය. ඔහුගේ සතුට ඉහවහා ගියේය. කිසි තැනෙක නොරැඳී ඊයක වේගයෙන් ගෙදර පැමිණියේය. බෝතලේ කතාව බිරියට කියම්දෝ නොකියම්දෝ යැයි සිත සිතා සිටි ඔහු ඒ බව කීවේ නැත. එහෙත් බෝතලය මල්ලේම තිබෙන්නට හැරියේය. එය දුටු ඇය ආඥාවක් පැනැවූවාය. ඉන් කියැවුනේ බෝතලය පාවිච්චි කළ හැකි බවයි. ඒත් අවුරුදු කෑම තහනම් විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් බෝතලයක් ගත් සැමියාට ආහාර අනුභවය තහනම් කරලා
සී4 Friday, 11 May 2012 07:15 PM
හරිම කුහක ගැනියෙක්......
ලාල් ගලබඩ, ඉතාලියේ සිට Tuesday, 17 April 2012 11:25 AM
ආර්තිකය හා කලමණාකරනය පිලිබද මනා අවබෝදයක් ඇති ඇයට රුපියල් 2500 මතක් වෙන්න ඇති.
රංගනී වීරසිංහ Tuesday, 17 April 2012 12:04 PM
නියමයි, එහෙම තමයි කරන්න ඕන.
අබුඩාබි කොල්ලා Tuesday, 17 April 2012 12:48 PM
හොද බිරියක් නේද බෝතලය බොන්න දීල නෑ. සැමියට ගොඩක් ආදරේ පාටයි.