නම අමතක වෙනවාට අපූරු උපදේශයක් සුනිල් ආයතනයක සේවය කරනා ආරක්ෂක නිලධාරියෙකි. දිනක් සංචාරක නිලධාරියා එම ආයතනයට පැමිණ ”මෙහෙ ඔෆීස් ස්ටාෆ් එක කී දෙනෙක් දැයි” විමසී 17 February 2014
රැවුලට ලොල්වූ මනාලියට ලැබුණේ මැටි කෝප්පයක් දකුණු පළාතේ සංචාරක නිකේතනයක පසුගියදා විවාහ මංගල්‍යයක් සිදුවූයේ එම ව්‍යාපාරිකයාගේ මිතුරක වූ මනාලයාගේ ඉල්ලීමක් නිසාය. විවාහ යෝජ 13 February 2014
විදෙස් කතකගේ ඉඟියට කාමරයට ගිහින් අම්බානක ගුටි කාලා විදේශීය සංචාරක කාන්තාවකගේ ඉල්ලීම පරිදි මහ රෑ ඇයගේ කාමරයට රිංගා ආපසු යමින් සිටි පුද්ගලයකු හොරෙක් යයි සිතා නිවෙස් හිමියන් විසින් අල 12 February 2014
හාල් කිලෝ 15 ක් නොදුන්නාට කතගෙන් සේවකට දෝස් මුරයක් එම කාන්තාව එක්තරා පිළිගත් වෙළෙඳ ආයතනයකට ආවේ තමන්ට සහල් කිලෝ 15ක් මිලදී ගැනිමටය. එහෙත් එක් අයකුට සහල් කිලෝ 05 බැගින් නිකුත් කිරීමට කළම 11 February 2014
රෑ ජාමේ පොලිස් රියේ ගෙදර යන්න ගිහින් ජංජාලයක් උදේ පාන්දර අගනුවරට ගිය බස් රථය නැවතත් බෝගහ හන්දියේ නැවතුම්පොළට ආවේ මැදියම් රැයට ආසන්න වෙමින් තිබියදීය. හතරමංහන්දියෙන් බැහැල පයි 10 February 2014
කොන්දොස්තර මාරු නොකළ රුපියල් 1000 විරිදුකරු මාරු කරලා සබරගමුව පළාතේ ප්‍රධාන බස්නැවතුමකි. ගමට යන මේ පෞද්ගලික බසය උදේ ගමන් වාර දෙකක්ම ගියත් එකතුවූයේ සුළු මුදලකි. නගරයේදී බසයට ගොඩවූ මගියක 07 February 2014
ලිපිකාරියගේ දුරකථනය ගුරුවරිය උස්සලා බදාදා දිනයකි. අධ්‍යාපන කාර්යාලයේ ලිපිකාරිනියන්ට වැඩ අධික දිනයක් විය. රාජකාරි කටයුතු අතරේ එක් ලිපිකාරිනිියකගේ ජංගම දුරකථනයට ලැබු 06 February 2014
බිරියගේ අනියම් පෙම නවත්වන්න සැමියාගෙන් අපූරු උපායක් දකුණු පළාතේ ඇඟලූම් කලාපයක පිවිසුම් දොරටුවට ආ යතුරු පැදි කරුවකු තමාට ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව ආරක්ෂක නිලධාරියකුට 05 February 2014
කතුන්ට නිරුවත පෙන්වූ අනංගයා පොලිස් කූඩුවේ කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින් දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප්‍රදේශයේ සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ප් 04 February 2014
මනාලියගේ මහප්පාට පැත්ත වැරැදිලා දකුණු පළාත් ගම්මානයක ඉතාමත් චාම් අන්දමින් පැවති මංගල උත්සවයකි. මනාලයා තම මංගල ගමන ගියේ සමීප ඥාතීන් හත්අට දෙනෙකු සමඟය. පිරිස සාදරයෙ 03 February 2014
දියවැඩියාව සායනයෙන් බේත් අරන් විකුණූ රෝගියා මාට්ටු දියවැඩියා සායන කිහිපයකට ඇතුළත්වී නොමිලයේ දෙන බෙහෙත් පිටතට විකුණා මුදල් ඉපයූ බව කියන දියවැඩියා රෝගියකු අල්ලා ගැනීමට රෝහලක සේවක පි 30 January 2014
තරුණියගේ කොමළයට කොන්දොස්තරගේ සැර බැහැලා වායුසමීකරණය කළ සුඛෝපභෝගී බසය පානදුරේ සිට පිටකොටුව දක්වා ධාවනය විය. තරුණ කොන්දොස්තරවරයා ටිකට් නිකුත් කරන්නට විය. සුළු වේලාවකින් 29 January 2014
වාට්ටුවේ සිටි ලෙඩා වැසිකිළියේ කරාම උස්සලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ග්‍රාමීය රෝහලකට ඇතුළත් වූ අයෙක් රාත්‍රි එහි සේවකයන්ට හා වාට්ටුවේ රෝගීන්ට නොදැනෙන ලෙස වාට්ටුවේ වැස 28 January 2014
නවයේ ගමන් ගාස්තුවට දාහක් දික් කරලා රුපියල් නවයේ ටිකට් පත්‍රය වෙනුවෙන් රුපියල් දහසේ නෝට්ටුවක් පෞද්ගලික බස් කොන්දොස්තරවයකුට දීම නිසා කඳුරට ප්‍රදේශයේ බස් රථයක ප 27 January 2014
මිතුරා මරණ පරීක්ෂයකු බව දැන කඬේ කහ වතුරෙන් හෝදලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි වෙළෙන්දකු මරණ පරීක්ෂකවරයකු බව නොදැන කෙටිකලක් ඇසුරු කළ අයකු මරණ පරීක් 24 January 2014
මූණු පොතේ පෙමට ලක්ෂ 2 ක් පුදකරලා මහනුවර දෙයියන්නේවෙල බෝධියංගන මාවතේ පදිංචි තරුණියක සමඟ ‘‘ෆේස්බුක්’’ වෙබ් අඩවියෙන් හඳුනාගත් තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධත 23 January 2014
පැන්ෂන් ගිය ලොක්කාට අපූරු සංග්‍රහයක් දරුවන්ගේ නැණ පහස සැලසීම පැවරී සිටි ප්‍රධානියකු තිස් වසරක සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සුහද හමුවක් පැවැත්විණි. විශ් 22 January 2014
මල්ලෙන් පැන්න පොල්ගෙඩි මඟීන්ගේ බෑග්වල ‘‘කාගේද මේක’’ පවනට බඳු වේගයෙන් අගනුවර බලා ගමන් ගන්නා බසයක අසුනක ඇන්දකට හේතුවූ කොන්දොස්තර බසයේ මගින් සියල්ලටම පෙනෙන පරිදි 21 January 2014
පාසල් ඇඳුම ගේන්න දුන් මුදලින් කසිප්පු බී නිදාගෙන තම දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා අලූතින් මසන ලද පාසල් නිල ඇඳුම රැගෙන එන්නට නගරයේ මැහුම් හලකට ගිය පියකුට තමා පැමිණි කාරණය අමතක වී ගම 17 January 2014
කඩෙන් ගත් රතු කැකුළු ගෙදර ගෙනයද්දී සුදු වෙලා වෙළෙඳ පොළෙන් මිලට ගත් රතු කැකුළු හාල් ගෙදරදී සෝදා ගරද්දී සුදු කැකුළු හාල් වීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප්රාදේශයකින් වාර්තාවෙ 16 January 2014
මඟුල් දා රෑ අලි ජංජාලයක් ඔහු හමුදා සෙබළෙකි. එකම සේවය කරන මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නැගණිය හා පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද චා 15 January 2014
ගනුදෙනුකරු බලා සිටියදී ඉතුරු සල්ලි හිඟන්නකුට දීලා වෙළෙඳ සැලකින් රුපියල් 150 කට භාණ්ඩ මිලට ගෙන දුන් රුපියල් පන්සීයේ ඉතිරි මුදල හිඟන්නකුට දීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්ත 14 January 2014
දුරකතන ඇමතුමක් අරන් අපූරු පොල්ලක් තියල ගිහින් ව්‍යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්‍යස්ථානයකට හෝ තැප 13 January 2014
ඇළට වැටුණු රියැදුරු බලපත මාස 3 කට පසු ඇළේදීම හමුවෙලා රාජාංගනය වම් ඉවුරේ ප්‍රධාන වාරි ඇළට වැටී ගසාගෙන ගිය රියැදුරු බලපත්‍රයක් මාස 03කට පසුව එම ඇළේම කිලෝ මීටර් 10ක් පමණ පහළ දිය නාමින් 10 January 2014
වැසිකිළියේ හංගා තිබූ අබලන් රේඩියෝවට කැමරාවකැයි බයවෙලා වියළි කලාපයට අයත් ග්‍රාමීය නගරයක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකි. එහි සේවිකාවක් උදෑසනම වැසිකිළියටගොස් වහාම ආපසු ආවේ එහි 09 January 2014
පාර අයිනේ සුළුදිය පහකළාට ඉත්තෑවකුගෙන් දඬුවමක් අඳුර වැටෙමින් තිබූ ගොම්මන් වෙලාවේ කට ගොන්නක් බීගෙන කැලෑබද පාරකින් ගමන් කරමින් සිටි මැදිවියේ පුද්ගලයකු පාර අයිනේ සුළු දිය හලන්නට ගො 08 January 2014
බැංකුවේ තැන්පත් කරන්න දුන් රු. 1000ට සුළු සේවකයා විදලා අත්‍යවශ්‍ය කරුණක් සඳහා, තම දියණියගේ ගිණුමට රුපියල් දහසක් දැමීමට ආරක්ෂක නිලධාරිනියකට අවශ්‍ය විය. ඇය තාවකාලිකව සේවයේ යෙදී සිටි 07 January 2014
අනුන්ගේ අඹ ගොඩෙන් කතකට ස්වීප් එකක් ඇදිලා වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ නගරාසන්න ස්ථානයකි. මහ මග අසල විශාල අඹගොඩක් තිබුණේ අලෙවිය පිණිසය. සුඛෝපභෝගී වාහනයක් ඒ අසල 06 January 2014
නව වසරට ගෙනා කැවිලි පාර්සලයේ පිරිමි යට ඇඳුමක් නව වසර වෙනුවෙන් තමා සේවය කරන ආයතනයේ පැවැත්වෙන ප්‍රිය සාදයට කැවුම් කිරිබත් සමග තම යට ඇඳුමද රැුගෙන ගිය තරුණ නිලධාරියකු පිළිබඳ පුව 03 January 2014
පොලිසියට බයේ ඇළට පැන්න කුඞ්ඩා මාට්ටු දියේ ගිලී මියගියත් පොලිස් අත්අඩංගුවට නම් පත්විය නොහැකියැයි පැවසූ තරුණයෙක් පිළිබඳ පුවතක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වා 02 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026