IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


යතුරුපැදියට පෙට‍්‍රල් ඉල්ලූවාම ගල් අරක්කු දෙන්න හදලා

(තිහගොඩ උපසේන ලියනගම)
මුදල් කටයුතුවලට සම්බන්ධ ආයතනයක ක්‍ෂේත‍්‍ර නිලධාරීන් දෙදෙනකු පසුගියදා දෙනියාය ප‍්‍රදේශයේ සිය අලූත් යතුරුපැදියෙන් ගමන් ගන්නා අතර එහි ඉන්ධන අවසන් වූ බව පෙනිණි.


අසල ඉන්ධන පිරවුම් හලක් ද නොවූයෙන් කුඩා කඩමණ්ඩියක සිටි අයකුගෙන් වැඩි මිලට හෝ පෙට්ට‍්‍රල් ගත හැකි තැනක් ගැන ඇසීය. තරමක් එහා වූ ස්ථානයක් පෙන් වූ ඔහු ‘‘පෙට්ට‍්‍රල් කියන්න එපා විකුණන්න මිනිස්සු බයයි. සයිකලේ පෙන්නලා බඩු තියේ දැයි අහන්න. ඒකයි ක‍්‍රමේ’’ කීවේය.


ඔහු පෙන්වූ ස්ථානයේ බඩු අවසන්ව ඇති බව කී ඒ කඬේ මුදලාලි තවත් එහා තැනක බඩු ඇති තැනක මං සලකුණු කීවේය. ඔවුන් යතුරුපැදිය තල්ලූ කරගෙන එහි ගිය අතර එක් අයකු පාරේම සිටිය දී අනිකා සයිකලය පෙන්වා. ‘‘බඩු තිබේ දැයි’’ ඇසුවේ රහසිනි එහි සිටි කොලූවකු ‘‘ඔව් සර්, ගල් ද පොල් ද,’’ ඇසූවෙන් ඔහුට තරු පෙණිනි. මෙතෙක් පාරේ යතුරුපැදිය නවතාගෙන සිටි යහළුවා ළඟට ගිය ඔහු ‘‘බඩුම තමයි, මේක හොර අරක්කු පොළක්’’ බං කීවෙන් යතුරුපැදියේ සිටි යහළුවාට දෙවියන් සිහිවුණාලූ.

 



අදහස් (0)

යතුරුපැදියට පෙට‍්‍රල් ඉල්ලූවාම ගල් අරක්කු දෙන්න හදලා

වික්ටර් Tuesday, 11 November 2014 01:59 AM

නියම වැඩේ තමයි ඒකත් (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 13 November 2014 03:01 AM

දෙනෝදාහක් මැද්දේ මහා දවල් පෙතිගහලා මිනීමරන රටේ පෙට්‍රල් ටිකක් ඉල්ලන්න මේ තරම් බයද? (නි)

:       0       0

අජිත් Tuesday, 11 November 2014 02:10 PM

බඩුම තමා!!!(අ)

:       0       0

ශාන්ති Tuesday, 11 November 2014 02:25 PM

හරි ශෝක් නේද (අ)

:       0       0

නන්දලාල් Monday, 10 November 2014 09:05 PM

මේක කියවලා මට හොඳටම හිනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site