
මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වර්ධනයට සේම ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා ජලය ඉතාමත් වටිනා කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවාද? දිනකට පිරිසුදු පානීය ජලය අවශ්‍යතාවෙන් අප කෙතරම් ප්‍රමාණයක් සම්පූර්ණ කරනවාද?
මිනිස් සිරුරට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය නියමිත, නිවැරැදි වෙලාවලදී ගත් විට අපට සැලසෙන වාසි ඔබ දන්නවාද?
01) උදෑසන අවදි වූ පසු ජලය වීදුරු 02ක් පානය කරන්න.
රාත්‍රී නින්දට ගිය පසු අප අවදි වන තෙක්ම බොහෝ වෙලාවක් කිසිදු ආහාරයක්, පානයක් ගෙන නැත. අවදි වූ විගසම ජලය වීදුරු 02ක් පානය කරන්න. එය අපගේ සිරුරේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයට මනා පිටිවහලක් වේ.
02) ආහාර ගැනීමට ප්‍රථම එක් ජලය වීදුරුවක් පානය කරන්න.
මෙමගින් අප ගනු ලබන ආහාරය මනාව ජීරණය වේ. ආහාර දිරවීමේ ගැටලු ඇති අයට මෙය සුදුසු පිළියමකි.
03) නෑමට ප්‍රථම ජල වීදුරුවක් පානය කරන්න.
මෙමගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් මිදීමට ඔබට හැකිවේවි.
04) නින්දට යාමට ප්‍රථම එක් ජල වීදුරුවක් පානය කරන්න.
මෙ තුළින් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඔබ නිති සුරැකේ.
(අන්තර්ජාලය ඇසුරෙනි)
-සටහන- මාධවී ධර් මරත්න
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරුරේ ක්‍රියාකාරීත්වය වඩවන ජලය
tissa Tuesday, 04 October 2022 08:12 AM
බොහොම ස්තුතියි
Santhu Wednesday, 05 October 2022 01:26 AM
ඔව්, ඉතා හොඳ ඖෂධයක්... දින 7, 8ක් වගේ කරගෙන යද්දී නොදැනීම එය අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා... අත් දැකීමෙන් කියන්නේ...!