
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පනවා ඇති පෙදෙස්වලින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී අවසර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කෝවිඩ් මර්දනය සඳහා දිවයිනේ විවිධ පෙදෙස්වල සංචරණ සීමා පනවා ඇති බැවින්, සෙසු ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පිරිස ගෙන්වාගැනීම ගැටලුවක් වී ඇති බවද, මේ තත්වය මගහැරීම ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ලබා ගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඇප්ලිකේෂන් එක එවන්නේ? ඊමෙල් ලිපිනය කුමක්ද? කරුණාකර දන්න කෙනෙකුට කියන්න පුළුවන්ද?
දන්න කෙනෙක් කියනවද කොහොමද ඇප්ලිකේෂන් එක යොමු කරන්නේ කියලා... ?