IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රත්මලානේ පෞද්ගලික බැංකුවක් වසාදමයි

(එච්. එම්. ධර්මපාල)
             
රත්මලාන ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සේවක සේවිකාවන් 8 දෙනකුට කෝවිඩ්  ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණ අනුව සනාථ වී ඇති බැවින් අද(25) සිට එම බැංකු පරිශ්‍රය වසා දැමීමට කටයූතු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම බැංකු කාර්යාලයේ එක් සේවිකාවකට පසුගිය සතියේ වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසුගිය 24 වන දින එම බැංකුවේ සේවක සේවිකාවන් 9 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණවලට යොමුකළ  බවත් , ඉන් 7 දෙනෙකුටම වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණවලට අනුව තහවුරුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ආසාදිත සේවක සේවිකාවන් පිරිස බැංකුව මගින් පවත්වාගන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටත් , අනෙකුත් සේවක පිරිස නැවත පී.සී.ආර්. පරීක්ෂණයක්  සදහා යොමු කරනු ලබනතුරු නීරෝධායනයට යොමුකළ බවත් එම ප්‍රකාශකයා  වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

රත්මලානේ පෞද්ගලික බැංකුවක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site