(රංජිත් රාජපක්ෂ)
මස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් අසාදිතයන් 17 දෙනකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි.
මස්කෙලිය නගරයට පිවිසි පුද්ගලයන්ගෙන් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සිදු කල බවත්, එහිදි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය, නල්ලතන්නිය, අප්කට් යන ප්‍රදේශවලින් අසාදිතයන් 14 දෙනකු , දිඹුල පතන සහ බදුල්ල ප්‍රදේශයන්වලින් නගරයට පැමිණ සිටි අසාදිතයන් තිදෙනකුද ඒ අතර සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මස්කෙළිය නගරයෙන් කොරෝනා පුංචි පොකුරක්