පාලිත ආරියවංශ
බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හදුනාගැනීමත් සමග බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (3) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණිනි .
ආශ්‍රිතයන් යැයි හදුනාගත් තිදෙනෙකුගේ පී.සී.ආර් .පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවරගත් ගත් අතර එම වාර් තා ලැබෙන තෙක් විවෘත අධිකරණයේ නඩු කටයුතු අත්හිටවූ බව අධිකරණයේ ප්‍රකාශකයෙක් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd