
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07 වැනිදා) තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි සිවුදෙනෙක් වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අනුපාතයට අනුව, වසර අවසාන වන විට මරණ 1000 ඉක්මවා යා හැකිය. මෙම සංඛ්‍යාලේඛන අනුව වයසක උදවිය කෙරෙහි රජය දක්වන උදාසීන අවධානය ඉතා පැහැදිලිය.