කොරෝනා ආසාදිත පුද්ගලයින් 272 ක් අද(03) දිනයේදී මේ වන විට වාර්තා වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවලින් තිදෙනකු සහ පැලියගොඩ කොවිඩ් පොකුරේ අසාදිතයින්ගේ අශ්‍රිතයින් 269 ක් ඊට අයත් වේ.
මේ දක්වා වාර්තා වී තිබු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7857 ක් වන අතර අද වාර්තාවු මෙම 272 ක සමඟ සමස්ථ අසාදිත සංඛ්‍යාව 8129 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ලොකුවටම කොරෝනා මර්ධනය කල රටේ, තත්වය මෙබදු නම් අනෙක් රටවල් වල තත්වය කොහොමට ඇත්ද නේද? ඒ රටවල් වල අයත් මහා ලොකුවට කයිවාරු ගහනවා ඇති නේද? ඒක තමයි ඒ අයටත් ඔහොම වෙලා තියෙන්නේ...