
අද (23) පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 344 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරේ 09 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
මීට සුළු මොහොතකට පෙර පෑලියගොඩ කෝවිඩ් පොකුරේ තවත් ආශ්‍රිතයින් 371කට කොරෝනා ආසාදනය වී තිබෙන බවද හඳුනා ගැණිනි.
ඒ අනුව අද (23) වාර්තා වන මුළු කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 724කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd