
කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇත.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති මෙම කාන්තාව මිය යෑමට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
මෙම මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 36 වැනි කොවිඩ්-19 ආසාදිත රෝගියකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ලෙඩේ කොරෝනා නෙවේ නේද? දිගු කාලීන රෝගයකින්... පෙලෙන්න ඇති ඒ අම්මා.. නිවන් සුව!!!.