lankadeepa.lk

කොරෝනා ආසාදිත දරුවන් වෙත පැමිණෙන නිහඬ මාරයා

2021 සැප්තැම්බර් මස 04 ප.ව. 03:06

0     2398

කොරෝනා වසංගතය තවම පහව ගොස් නැත. ආසාදිත ලැයිස්තුවද දිනෙන් දින අලුත් වෙමින් ඇත. එවන් වකවානුවකදී අපි අපි ගැනත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් බොහෝ සෙයින් සිතිය යුතුව ඇත. ඒ කොරෝනා ආසාදනයත් සමඟම දරුවන් අතර තවත් රෝගී තත්ත්වයක් හට ගන්නා බැවිනි.


lankadeepa.lk

ස්නායු රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ලැබෙන ආරක්ෂාව

2021 සැප්තැම්බර් මස 01 ප.ව. 06:17

0     2125

අප සියලුම දෙනා මුහුණ දී සිටින්නේ කොවිඩ් - 19 ශ්‍රීඝ්‍රයෙන් පැතිරෙන අවදියකටයි. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමටත්, රෝගයේ සංකූලතා අවම කරනු පිණිසත් එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. එවන් මොහොතක එන්නත් වර්ගීකරණයක් නොකොට ලැබෙන පළමු අවස්ථාවේදීම සියලුම දෙනා එන්නත ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය නිගමනයයි.


lankadeepa.lk

සිරුරේ ඔක්සිජන් අඩු බව අඟවන ඉඟි

2021 අගෝස්තු මස 30 ප.ව. 06:41

2     8786

ජීවිතය ජීවත් කරවන්නේ හුස්ම පොදයි. මේ හුස්ම අපි ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් නාසයෙන් වන අතර එය සමහරවිට මුඛයෙන්ද ලබා ගනී. අප බාහිරයෙන් ගන්නා හුස්ම ,ස්වසන මාර්ගය ඔස්සේ පෙනහලු කරා ගමන් ගනී.ඒවායේ ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් වායු හුවමාරු වීමක් සිදු වේ. එහෙත් ශ්වසන රෝගවලදී පෙනහලුවලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට රෝග බාධාවකි.


lankadeepa.lk

කොවිඩ් ආසාදිත මවකට මවුකිරි දිය හැකිද?

2021 අගෝස්තු මස 28 ප.ව. 06:37

0     861

මවු කිරි ස්වභාව ධර්මයේ විශිෂ්ඨ දායාදයකි. එය මනුෂ්‍ය වර්ගයාටම පමණක් පොදු වූවක් නොවන අතර සියලුම සත්ව කොට්ඨාස ලබන වරප්‍රසාදයක් ද වේ. රටේ වසංගත තත්ත්වයක් පැතිර යාම හෝ රට ආපදා තත්ත්වයකට ගොදුරු වී ඇති අවස්ථාවක මවකට නිදහසේ තම දරුවාට මවු කිරි ලබා දීමේ ඉඩ ප්‍රස්ථා ඇහිරී යා හැකිය. එනම් මවු කිරි ලබා දීමේ කාර්යයට බාධා ගෙනදිය හැකියි. මෙහිදී ආධුනික මවකට තම පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්ය.


lankadeepa.lk

කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද

2021 අගෝස්තු මස 26 ප.ව. 08:03

0     2167

තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් දැඩි ලෙස COVID රෝගයට ගොදුරු වීමේ හැකියාව පවතී. මෙසේ වීමට හේතුව උදරයේ තැන්පත් වන මේදය ප්‍රාචීරය මතට තල්ලු වන අතර එමඟින් පපුවේ කුහරයට පහළින් පිහිටි විශාල මාංශ පේශි මගින් පෙනහලුවලට බාධා ඇති කරයි. මෙහිදී වාතය ගලා යාම පවා සීමා වේ.


lankadeepa.lk

කොවිඩ් රෝගීන්ට ගෘහාශ්‍රිතව ප්‍රතිකාර කරන අයුරු

2021 අගෝස්තු මස 24 ප.ව. 02:36

0     1853

රැපිඩ් ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් කොවිඩ් ආසාධිත බවට තහවුරු කර ගත් පුද්ගලයන් හට ගෘහාශ්‍රිතව ප්‍රතිකාර ලබා දීමේ ක්‍රියාවලිය පසුගියදා සිට ඇරැඹිණි.


lankadeepa.lk

නිවසේ සිට ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගියකු, රෝහල්ගත විය යුතු අවස්ථා

2021 අගෝස්තු මස 22 පෙ.ව. 09:05

0     1961

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට සනාථ ⁣කොට , වෛද්‍ය උපදෙස් මත සිටිනා කොවිඩ් රෝගියකු විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. එබැවින් ඒ අවස්ථා මඟ නොහැර හඳුනා ගෙන වෛද්‍ය නිර්දේශ මත හැකි ඉක්මනින් රෝහල් ගත වීම උචිත වේ.


lankadeepa.lk

වසංගතයෙන් මිදෙන්න සරල පුරුදු කිහිපයක්

2021 අගෝස්තු මස 16 පෙ.ව. 10:46

0     4297

රට පුරා නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දිනෙන් දින වාර්තා වෙන ආසාදිතයන් සේම මරණ අනුපාතයද ඉහළ අගයක් ගෙන ඇත.


lankadeepa.lk

කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව්

2021 අගෝස්තු මස 15 පෙ.ව. 08:17

0     3534

කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතී.ඒ දිනෙන් දින ආසාදිත ලැයිස්තුවට වාර්තාවෙන තුන්දහස ඉක්මවූ රෝගීන්ගෙන් සහ මරණ ප්‍රතිශතය අලුත් වෙමින් 150ට අධිකව ගොඩ ගැසෙන කොරෝනා මරණත් සමගිනි.


lankadeepa.lk

කොරෝනා වයිරසයෙන් බේරෙන්න නොපමාව එන්නත ලබා ගන්න

2021 අගෝස්තු මස 10 පෙ.ව. 10:45

0     1276

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබේ. එනම් දෛනිකව වාර්තා වෙන ආසාධිතයන්ගේ අවමය දෙදහස පන්වයි. තවද රෝග ලක්ෂණවල වැඩි වීමක් සහ රෝගය පැතිර යාමේ ශීඝ්‍රතාවක්ද දක්නට ලැබේ.


lankadeepa.lk

වකුගඩු රෝගීන් කොරෝනා වයිරසයෙන් පරෙස්සම් වන්න

2021 අගෝස්තු මස 06 ප.ව. 02:51

0     1862

මේ වනවිට කොරෝනා වයිරසයේ ප්‍රභේද ගණනාවකි. ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට එන්නත්කරණ වැඩසටහනද සාර්ථක මට්ටමින් දිවයින පුරා දියත් කොට ඇත. සාමාන්‍ය පුද්ගලයකුට කොවිඩ් වැළඳීම මෙන් නොව වකුගඩු බොහෝ සෙයින් අකර්මණ්‍යව රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය ලබන රෝගීන් සේම වකුගඩු බද්ධ කළ රෝගීන් ආසාධිතයෝ වුවහොත් බොහෝ සංකූලතා ඇති වීමත් මිය යාම දක්වා එය දුර දිග යාමත් සිදු විය හැකියි.


lankadeepa.lk

කොවිඩ් රෝගී දරුවකු නිවසේදී රැක බලා ගන්නා අයුරු

2021 අගෝස්තු මස 02 පෙ.ව. 11:02

0     2766

කොරෝනා වයිරසය හමුවේ තරුණ, වැඩිහිටි සේම කුඩා දරුවන්ද මේ වනවිට ආසාධිතයෝ බවට පත්වෙමින් සිටිති, විශේෂයෙන් කුඩා දරුවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් නිවසේදී ඔවුන්ව රැක බලා ගන්නා අන්දම, ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සහ අතුරු ආබාධ පහත ලිපියෙන් සාකච්ඡා කෙරේ.


lankadeepa.lk

‘කොවිඩ්’ ආතතියෙන් මිදෙන්න දිනචරියා සටහනක් අනුගමනය කරන්න

2021 ජුලි මස 30 ප.ව. 12:48

1     2391

‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් ආතතියට පත්ව සිටින දරුවන්ට සහ දෙමව්පියන්ට දිනචරියා සටහනක් අනුව කටයුතු කිරීමෙන් ඉන් මිදීමට හැකි යැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සායනික මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් මහත්මිය පවසන්නීය.


lankadeepa.lk

ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට කොරෝනා ඉතා අවදානම්

2021 ජුලි මස 28 පෙ.ව. 11:30

1     1467

රට පුරා ශ්‍රීග්‍රයෙන් පැතිර ගිය කොරෝනා වසංගත රැල්ල එන්නත්කරණය මගින් යම් දුරකට මර්දනය වුවත් එහි අවදානම තවමත් අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් පොදුවේ කාටත් අවදානම පවතින අතර ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට ඇති අවධානම සුළුවෙන් තැකිය නොහැකිය.


lankadeepa.lk

කොවිඩ් - 19 නව ප්‍රභේදය ‘ලැම්ඩා‘

2021 ජුලි මස 14 පෙ.ව. 10:26

0     3636

දකුණු ඇමරිකානු රටක් වන පේරූ රාජ්‍යයෙන් ප්‍රථමවරට සොයා ගත් බවට නිල වශයෙන් දැනුම් දුන් කොවිඩ් -19 නව ප්‍රභේදය වන ලැම්ඩා මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වයිරස ප්‍රභේදය, ’’තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ දැඩි අවදානයක් යොමු වෙමින් පවතී.


lankadeepa.lk

කොරෝනා කාලේ නිවසේ වැඩිහිටියන් රැක ගනිමු

2021 ජුලි මස 09 ප.ව. 12:39

2     2062

වසංගත තත්ත්වයක් පැතිර යන මෙවන් කාලයකදී නිවෙස්වල සිටින වයෝවෘද පිරිස රැක බලා ගන්නේ කොහොමද? දෛනික චර්යාවෙන් මිදී නිවසටම කොටු වුණු ඔවුන්ගේ මානසික සුවතාව සඳහා අපිට කළ හැකි දෑ ගැන අපි අද කතා කරමු.


lankadeepa.lk

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාවේ විකල්පය

2021 ජුලි මස 04 ප.ව. 12:07

0     4590

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රටවල ඇතිවූ අර්බුදය සමග ගෝලීය එන්නත් හිඟයක් නිර්මාණය විණි. එහි අතුරුපල ලෙස එම එන්නත ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇතිවන බව දක්නට ලැබුණි.


lankadeepa.lk

වසංගත කාලේ ප්‍රතිශක්තිය වඩන ආහාර පාන

2021 ජුනි මස 29 ප.ව. 05:02

1     7196

අපි ආහාර ගත යුත්තේ කුසගින්න නිවා ගැනීමටත්ල නොමැරී සිටීමටත් පමණක්මද? ආහාර මගින් ප්‍රධාන වශයෙන්ම සැපිරිය යුතු අවශ්‍යතා තුනකි. ශක්තිය ලබා ගැනීම සේම වර්ධනය වීමට සහ සිරුරට ආරක්ෂාවක් ලැබෙන පරිද්දෙනි.


lankadeepa.lk

කොවිඩ් රෝගියකු නිවසේදී රැක බලා ගන්නේ කොහොම ද

2021 ජුනි මස 27 ප.ව. 07:15

2     6156

සංචරණ සීමා පනවා සමහර ප්‍රදේශ හුදෙකලා කළද කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම පාහේ තවමත් පාලනය වී නොමැත. එනිසා අපේ රටේ අද වෙද්දි කොරෝනා වයිරසය ආසාධිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුණු රෝහල්වල ධාරිතාවද ඉක්මවා රෝගීහු වාර්තා වෙති .


lankadeepa.lk

කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්

2021 ජුනි මස 25 ප.ව. 03:36

0     1698

මේ දිනවල දරුවන් අතර ව්‍යාප්තව යන කොවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ‍ප්‍රදාහ සින්ඩ්රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් කරුණු සාකච්ඡා කෙරේ.


lankadeepa.lk

ඉතා අවදානම් කොවිඩ් ’ඩෙල්ටා’ ගැන ඔබ දැනුම්වත්ද

2021 ජුනි මස 21 ප.ව. 05:46

0     3095

ඉන්දියාව පුරා ඉතා වේගයෙන් පැතිරී ගිය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතවූවන් පසුගියදා මෙරටින් වාර්තා වීමත් සමග වසංගතයේ දරුණු බව වඩාත් පැහැදිලි විය.


lankadeepa.lk

කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ් ද?

2021 ජුනි මස 20 පෙ.ව. 11:39

1     3838

මාස්ක් එකක් වෙනුවට ෆේස් ෂීල්ඩ් එකක් පමණක් පැළඳීම කොරෝනා වසංගතයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුලින්ම කිව යුතුයි.


lankadeepa.lk

කොරෝනාවෙන් බේරෙන්න මුහුණු ආවරණ මෙහෙම පළදිමු

2021 ජුනි මස 18 ප.ව. 08:07

0     2570

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමේදී නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම ඉතා වැදගත් වේ.


lankadeepa.lk

කොවිඩ්-19 න් දරුවන් රැක ගමු

2021 මැයි මස 30 ප.ව. 06:46

0     2700

කොවිඩ් 19 ආසාදිත හෝ රෝග ලක්ෂණ ඇති බවට සැක සහිත දරුවන් ආරක්ෂා කිරීම පිණිසත් දරුවන් කොවිඩ් 19 රෝගයට නිරාවරණය වීම වැළැක්වීම පිණිසත් ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගේ අදස .


lankadeepa.lk

ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විට

2021 මැයි මස 29 පෙ.ව. 07:39

2     5234

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදුවන්නේ ජංගම වෙළඳුන් මාර්ගයෙනි.


lankadeepa.lk

කොරෝනා නිසා රෝහල් ගත වන්නට සිදු වුණොත් ගෙන යා යුතු දේ

2021 මැයි මස 16 ප.ව. 07:25

4     13611

ඔබ කුමන වයසක පසු වුවත් රෝහල්ගත වන විට සාමාන්‍යයෙන් රැගෙන යන බඩු ප්‍රමාණයට වඩා සීමිත ප්‍රමාණයක් එහි රැගෙන යා යුතු වන්නේ කෝවිඩ් වැනි බෝවන රෝග සමසමයකදී රෝගීන් බහුලව රෝහල්වල සිටින හෙයිනි .


lankadeepa.lk

කොරෝනා වෙන් වැළකෙන හැටි ආචාර්ය ජීවන්දර කියයි

2021 මැයි මස 12 පෙ.ව. 07:32

7     18294

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.


lankadeepa.lk

කාර්යාලයක දී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද

2021 මැයි මස 11 ප.ව. 12:45

0     3919

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව නව ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.


lankadeepa.lk

පිටතින් දේ නිවෙසට ගන්නා විට පරෙස්සම් වන්න

2021 මැයි මස 07 ප.ව. 06:49

3     8803

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව නව සෞඛ්‍යාරක්‍ෂිත ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.


lankadeepa.lk

කොරෝනාවෙන් බේරෙන ක්‍රමය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි

2021 මැයි මස 07 ප.ව. 06:35

0     3547

නව කොරෝනා වයිරසය ශීඝ්‍රයන් පැතිරයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කිරීමෙන් කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබද ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.