නිරෝගිකම රැක ගන්න වැරැදි පුරුදු අත් හරින්න
අපේ දෛනික චර්යාව ගත්විට කෙතරම් ක්රියාකාරකම්වලින් එය පිරී ඇත්ද? ඒ අතර හොඳ පුරුදු, වෙනස් කර ගත සහ වැරැදි පුරුදු කොතෙක්ද? නිරෝගීතාව පවත්වා ගැනීමට රෝගී වූ විටත් අපි සිතා මතා , ක්ෂණික සහනය පතා කෙතරම් වැරැදි ගොඩක් කරනවාද? ඒ අතර අපේ ශරීර උෂ්ණත්වය වැඩි වූ විගසින්ම හිතුමතයට ඖෂධ ගැනීම, සමහර රෝග තත්ත්වාදියට නෑම බාධාවක් කර ගැනීම, මුඛ සෞඛ්යය ගැන සිතා පමණ ඉක්මවා කටයුතු කිරීමාදිය ඉන් කිහිපයක් පමණි. මෙකී කාරණා සියලුම දෙනාට පොදු බැවින් පහත ලිපිය ඒ අළලා සැකසුණකි