lankadeepa.lk

දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය

2022 පෙබරවාරි මස 15 පෙ.ව. 09:56

0     2559

බෝ නොවන රෝග අතුරින් ප්‍රධානම රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. දිගුකාලයක් මුළුල්ලේ පවතින දියවැඩියා තත්ත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව පවා සිදුවේ.


lankadeepa.lk

නිරෝගී දිගුවන් වරලසක් සඳහා ඇති කරගත යුතු හොඳ පුරුදු

2022 පෙබරවාරි මස 11 ප.ව. 07:40

0     1785

දිගු ,පිරිපුන් වරලසකට කාන්තාවන් සියලුම දෙනා කැමැතියි. එබඳු වරලසක් ස්ත්‍රීන්ගේ අලංකාරය වඩාත් ඔප්නංවන ආභරණයක් බඳුයි. කාලෙන් කාලෙට එන විලාසිතා අනුව හිසකෙස් කැපීම ලෙහෙසි වුවද දිගු සේම ශක්තිමත්ව කොණ්ඩය පවත්වා ගැනීම ඔබ හිතන තරම් පහසු ⁣නොවනු ඇත.


lankadeepa.lk

කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්

2022 පෙබරවාරි මස 09 පෙ.ව. 10:03

0     1679

ඔමික්‍රෝන් නව ප්‍රභේදය නිසාවෙන් කොවිඩ් -19 රෝගය නැවත වතාවක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. පසුගිය වසරවල මෙන් දැඩි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ඉහළ යාම මත ඔවුන්ට තවත් රෝගයක් සඳහාද අවදානමක් මතු වේ. ‘Multi System Inflammatory Syndrome ‘ හෙවත් ‘බහු ඉන්ද්‍රීය ආසාදක රෝගතාව‘ නම් මේ සඳහා වයස අවුරුදු 5ත් 15ත් අතර වියේ පසුවන දරුවෝ ගොදුරු වෙති.


lankadeepa.lk

හැඩට ඉන්න නම් කෙටි කෑම මග හරින්න

2022 පෙබරවාරි මස 07 පෙ.ව. 10:48

0     1100

කාර්යබහුල ජීවන රටාවකට හුරු වූ බොහොමයක් දෙනාගේ දෛනික කාල සටහන පිරී ඇත්තේ කෙටි මාර්ගවලිනි. ආහාර ගැනීමේදී පවා පෝෂණීය ආහාර වෙනුවට එවෙලෙහි කුසගින්න නිවීමට කුමක් හෝ කෙටි කෑමක් ගැනීම අද වනවිට ඉතා ජනප්‍රිය අංගයක්වී ඇත. මොවුන් සිරුර වුවමනාවෙන්ම රෝගී කර ගන්නා අතරම ඉතා ඕනෑකමින්ම සිරුරේ හැඩ ගතියද විනාශ කර ගනිති. මෙම වැරැදි සෞඛ්‍ය පුරුද්ද අත්හළ හොත් සිරුරට එමගින් ලැබෙන වාසි මොනවාද?


lankadeepa.lk

බූස්ටර් එන්නත ලබා ගැනීමේ වාසි

2022 පෙබරවාරි මස 04 ප.ව. 09:18

0     1442

මර්දනය වෙමින් පැවැති වසංගත තත්ත්වය යළිත් වතාවක් හිස ඔසවා ඇති බැව් දෛනිකව වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගෙන් හෙළිදරව් වේ. එසේම මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉක්මවා ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා විශාල වශයෙන් සමාජ ගතව ඇති බවත් වාර්තා වේ.


lankadeepa.lk

වසංගත කාලේ පැතිරෙන වයිරස් උණෙන් රැකෙමු

2022 පෙබරවාරි මස 02 පෙ.ව. 10:44

0     1459

වසංගත කාලයකදී වරින්මේ වර ලෙඩ රෝග හිස එසවීමට හැකියි.එබැවින් මේ දිනවල කොවිඩ් සහ ඩෙංගු නොවන වෙනත් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතී. රුධිර පරීක්ෂාවලදී කොවිඩ් සහ ඩෙංගු නෙගටිවු වුවද මෙය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් විය හැකියි. එසේත් නැත්නම් වයිරස් උණක් වීමට පිළිවන. උණ යනු රෝග ලක්ෂණයක් වන බැවින් දින 03කට වඩා උණ ගතිය පවතී නම් හැකි ඉක්මනින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට භාජන විය යුතුයි.


lankadeepa.lk

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඔබට නව මාර්ගෝපදේශ

2022 ජනවාරි මස 31 ප.ව. 03:05

0     1781

කොවිඩ් -19 නව ප්‍රභේද සමඟ වෙනස් වූ වයිරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කොට තිබේ.


lankadeepa.lk

සිහින් හැඩැති සිරුරකට සෞඛ්‍ය පුරුදු 08ක්

2022 ජනවාරි මස 27 පෙ.ව. 10:31

0     3625

හැඩැති සිහින් සිරුරකට අකැමැති කවුද? එවන් සිරුරක් කාන්තා ලාලිත්‍යය වඩාත් ඔප්නංවන්නකි. නිරෝගීභාවයේ කැඩපතකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අපේ ආහාර සහ ජීවන රටාවයි. එක් අතකට සිහින් හැඩ සිරුරක් පවත්වා ගෙන යාම ඉලක්කයක් කරා යන ගමනකි. එසේනම් ඉලක්කය සපුරා ගන්නේ කෙසේද කියා අද බලමු.


lankadeepa.lk

ආතතියෙන් මිදුණු නිරෝගි දිවියක්

2022 ජනවාරි මස 24 පෙ.ව. 11:35

0     1770

මානසික ආතතිය නොඑසේනම් ඉංග්‍රීසියෙන් ‘ Stress ‘ නමින් හඳුන්වන තත්ත්වය වර්තමානයේදී සුලබව අසන්නටත්, දකින්නටත් ලැබෙන්නකි. මානසිකව රෝගී වූ හා රෝගී නොවූ සැමටම මුහුණ පාන්නට සිදුවන අවස්ථාවකි. අපට එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්නට සිදුවන සිදුවීම් හමුවේ සිතේ ඇතිවන ප්‍රතික්‍රියාව මානසික හා ශාරීරික ආතතිය නමින් හැඳින්වේ.


lankadeepa.lk

සමේ තරුණකම රැක ගන්න හොඳින් වතුර බොන්න

2022 ජනවාරි මස 21 ප.ව. 09:04

0     1827

දෛනිකව පිරිසුදු ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම හොඳ සෞඛ්‍යය පුරුද්දකි. සෛලවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සේම ඔක්සිජන් රැගෙන යාමද ජලය මගින් ඉටු වේ. මළ බද්ධය, වකුගඩු අමාරුව, විජලනය, රුධිර පීඩනය අඩු කිරීම වැනි රෝගාබාධ බොහොමයක්ම සමනය කිරීමේ විස්මිත හැකියාව ජලයෙහි අඩංගුය. නිසි කලට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන අයුරු අද ලිපියෙන් සලකා බැලේ.


lankadeepa.lk

ගර්භණී කාලයේදී මනස සුවෙන් තබා ගන්න

2022 ජනවාරි මස 20 පෙ.ව. 10:08

0     3404

ගර්භනී සමය කාන්තාවකට ආශිර්වාදයක් සේම ජීවිතයේ තවත් ආතතිකාරී පැතිකඩකි. දරුවකු කුසෙහි දරා සිටින ඇය ශාරීරික වශයෙන්ද විවිධ වෙනස්වීම්වලට බඳුන් වේ. යුවළකට ලැබෙන පළමු දරුවා නම් අත්දැකීම් මඳභාවය, අනවශ්‍ය බිය, වෙනස් වටපිටාව, අලුත් නෑදෑයන් වැනි සමාජයීය හේතු නිසාද ඇයගේ ආතතිය තවත් වර්ධනය විය හැකියි.


lankadeepa.lk

ආකර්ෂණීය නෙතු සඟලක්

2022 ජනවාරි මස 17 පෙ.ව. 09:38

0     1292

ඇහැ , ඇහැක් වගේ රැක ගත යුතුයි. ඒ ආරක්ෂාව, පරෙස්සම අහිමි වී ගියහොත් පෙනීම සම්බන්ධ දුර්වලතා, අන්ධභාවය වැනි බරපතළ ප්‍රශ්න පවා මතු වීමට පුළුවනි. කෙනකුගේ පෙනුම, ආකර්ෂණය තීව්‍ර කරවීමෙහිලා ලස්සන, නිරෝගී හා දීප්තිමත් නෙත් සඟලක් තිබිය යුතුමයි. අපේ ඇස් දෙක නිසියාකාරයෙන් රැක ගන්නේ කොහොමද යන්න අද මාතෘකාවයි.


lankadeepa.lk

ඩෙංගු නව ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන අයුරු

2022 ජනවාරි මස 13 පෙ.ව. 10:05

0     1273

වර්තමානය වනවිට කොවිඩ් සේම වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. එ ඩෙංගු - 03 යනුවෙන් නව ප්‍රභේදයක්ද සමගිනි.


lankadeepa.lk

ඉස්හොරි කරදරෙන් නිදහස් හිසක්

2022 ජනවාරි මස 10 පෙ.ව. 11:43

0     2198

හිසේ ඇතිවන ගැටලු අතරින් ඉස්හොරි ප්‍රධාන වේ. ඉස්හොරි බොහෝ දෙනකුට කරදරයක් සේම මානසික වදයකි. ඉස්හොරිවලින් ඔලුව නිදහස් කර ගැනීම හෝ ඉස්හොරි කරදරෙන් බේරීමට කවුරුත් කැමැතියි. එදිනෙදා ව්‍යවහාරයේදී ඉස්හොරි යනුවෙන් කියැවුණද ඇත්තටම මෙය රෝගයක් නොව කිසියම් රෝගයක ලක්ෂණයක් බව ඔබ දැන සිටියාද?


lankadeepa.lk

දෙපා රැකගෙන ලස්සනට ඉමු

2022 ජනවාරි මස 06 පෙ.ව. 10:06

0     1748

ලස්සන වෙන්න නම් පිරිසුදුතාව සේම නිරෝගීතාවත් එක සේම පැවතිය යුතුයි. කෙනකුගේ මුහුණ කෙතරම් ප්‍රියමනාප වුවත් ඒ ගතිය දෑත්වලට, වරලසට විශේෂයෙන් දෙපාවලට නැත්නම් මතු වන්නේ අවලස්සනකි.


lankadeepa.lk

‘ආත්මයේ කැඩපත’රැකගමු

2022 ජනවාරි මස 05 ප.ව. 07:59

0     621

ජපන් කියනමනකට අනුව මුහුණ, ‘ආත්මයේ කැඩපත’ ලෙස හඳුන්වයි. එය සනාථ කරමින් අප ශරීරයේ සහ මනසේ බොහෝ රහස් මුහුණින් පෙන්නුම් කරන බව නොරහසකි. එපමණක් නොව හුස්ම ගැනීම, කතා කිරීම, නොයෙකුත් සංවේදීතා දැනීම, රූප අලංකරණය සඳහා මුහුණ සහ මුඛය ඉතා අගනා කාර්යභාරයක් ඉටුකරයි. එබැවින් සමාජයේ බොහෝ දෙනා මුහුණ සහ මුඛය නිරෝගිමත්ව අලංකාරව පවත්වාගෙන යාමට විශේෂ උනන්දුවක් දක්වති. එහෙත් අවාසනාවකට මුඛය සහ මුහුණ ප්‍රදේශය රෝගාබාධ හා අනතුරු විශාල ප්‍රමාණයකට ලක්වීමේ අවදානමක් පවතී.


lankadeepa.lk

ඇස, ඇසක් මෙන් රැක ගනිමු

2022 ජනවාරි මස 03 පෙ.ව. 09:48

0     1373

ඉතා සියුම් මෙන්ම අති සංවේදීම ඉන්ද්‍රිය ඇස බැවින් ඇස, ඇසක් මෙන් රැක ගත යුතුයි. ඒ කුමක් හෝ සුළු අතපසුවීමක් නිසා ඇසේ පෙනුමට හානිවිය හැකි බැවිනි. එය ඇස අන්ධ වීම දක්වාද වර්ධනය විය හැකියි. එනිසා ඇස් රැක ගැනීමේ වැදගත්කම අමුතුවෙන් කිව යුතු නොවේ.


lankadeepa.lk

ලස්සන වෙන්න කැමැති ඔබට සරල පුරුදු කිහිපයක්

2021 දෙසැම්බර් මස 21 ප.ව. 03:24

0     6302

අපි හැමෝම ලස්සන වීමට කොතෙක් නම් උත්සාහ දරනවාද? නිරෝගීව මෙන්ම ලස්සනට සිටීමට අකමැති කවුද? අපේ බාහිර පෙනුම අලංකාර කර ගැනීමෙහිලා වැදගත්ම සාධකය සමයි. සමෙහි පිරිසුදුතාව මෙන්ම නිරෝගීකම රැක ගැනීම අපි හොයන පතන ලස්සන වීමේ ප්‍රධාන රහසයි. එබැවින් ලස්සන වීමට කැමැති අයට, ලස්සන වැඩි දියුණු කර ගැනීමට කැමැති ඔබට පහත පුරුදු අනුගමනය කළ හැකියි.


lankadeepa.lk

දරුවන්ගේ දත් රැක ගන්න උපදෙස්

2021 දෙසැම්බර් මස 17 ප.ව. 09:39

0     2205

කුඩා දරුවෝ දත් මැදීමට මැලි වෙති. එය ඔවුන්ට හිරිහැරයක් නොවී සතුට දනවන ක්‍රියාකාරකමක් බවට පත් කර ගැනීමට නම් මවුපිය සහාය සේම ඉවසීමද බොහෝ සෙයින් අවශ්‍ය කෙරේ. මන්ද දරුවාගේ දත් මැදීමේ පළමු අත්දැකීම ප්‍රසන්න විය යුතු නිසාය.


lankadeepa.lk

දුම් පානයෙන් - වායු දූෂණයෙන් බෝ නොවන රෝග අවදානමක්

2021 දෙසැම්බර් මස 14 පෙ.ව. 11:49

0     1007

අපේ රටේ සිදුවන පුද්ගල මරණ අනුපාතයෙන් සියයට අසූ තුනක්ම බෝ නොවන රෝග ආශ්‍රිතව වාර්තා වූ මිය යාම් වේ. එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය ( ආඝාතය), පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මිය යාම වැඩි බව මේ වනවිට රහසක් නෙවෙයි.


lankadeepa.lk

රුවට වින කරන ‘අලුහම්‘

2021 දෙසැම්බර් මස 10 ප.ව. 02:35

0     2759

ඔබ අලුහම් නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙනි. සම මතුපිට ඇති ‘ඊස්ට්‘ (Yeast) කාණ්ඩයට අයත් ’Malassezia’ නම් දිලීර වර්ගය අලුහම්වලට හේතු වේ.


lankadeepa.lk

නිරෝගිකම රැක ගන්න වැරැදි පුරුදු අත් හරින්න

2021 දෙසැම්බර් මස 09 ප.ව. 12:30

0     1282

අපේ දෛනික චර්යාව ගත්විට කෙතරම් ක්‍රියාකාරකම්වලින් එය පිරී ඇත්ද? ඒ අතර හොඳ පුරුදු, වෙනස් කර ගත සහ වැරැදි පුරුදු කොතෙක්ද? නිරෝගීතාව පවත්වා ගැනීමට රෝගී වූ විටත් අපි සිතා මතා , ක්ෂණික සහනය පතා කෙතරම් වැරැදි ගොඩක් කරනවාද? ඒ අතර අපේ ශරීර උෂ්ණත්වය වැඩි වූ විගසින්ම හිතුමතයට ඖෂධ ගැනීම, සමහර රෝග තත්ත්වාදියට නෑම බාධාවක් කර ගැනීම, මුඛ සෞඛ්‍යය ගැන සිතා පමණ ඉක්මවා කටයුතු කිරීමාදිය ඉන් කිහිපයක් පමණි. මෙකී කාරණා සියලුම දෙනාට පොදු බැවින් පහත ලිපිය ඒ අළලා සැකසුණකි


lankadeepa.lk

තෙල්, පිටි,සීනි,ලුණු වැඩිපුර කෑවොත් වෙන දේ මෙන්න

2021 දෙසැම්බර් මස 07 ප.ව. 04:11

0     3393

බොහෝ දෙනා මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන නොසිතා ආහාර ගන්නා අතර සුළු පිරිසක් නිවැරැදි ආහර රටාවම අනුගමනය කරයි. මෙහිදී නිවැරැදි ආහාර රටාවෙන් පිට පනිමින් තෙල් ,පිටි,සීනි සහ ලුණු අධික ආහාර භාවිතාවකට හුරුවී ඇත.


lankadeepa.lk

පිළිකා නාශක ගුණැති ප්‍රතිශක්තිය වඩන ’මුරුංගා’

2021 දෙසැම්බර් මස 06 ප.ව. 12:51

0     1670

දේශීය එළවළුවල පෝෂණ ගුණය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. අනාදිමත් කාලයක සිටම මිනිස්සු දේශීය එළවළු පලතුරුවලට හුරු වීම හේතුවෙන් නිරෝගිමත් ජීවිතයකට උරුමකම් කිවූහ.


lankadeepa.lk

අංශභාගයෙන් මිදීමේ මඟ

2021 දෙසැම්බර් මස 03 ප.ව. 09:13

0     1362

ලංකාවේ සිදුවන මරණවලට බලපාන හය වැනි ප්‍රධාන හේතුව ආඝාතය හෙවත් අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතු වන පස්වැනි කරුණත් ආඝාතයයි.


lankadeepa.lk

සුවදායී නින්දක වැදගත්කම

2021 දෙසැම්බර් මස 01 ප.ව. 09:07

0     1558

නින්ද යනු මිනිස් ශරීරයේ කායික සහ මානසික සුවතාව සඳහා අත්‍යවශය අංගයකි. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් වැය කරන්නේ නින්දටයි. පුද්ගලයකු දිනකට පැය 6ත් 10ත් අතර කාලයක් නිදා ගන්නා අතර එම පැය ගණන කෙනාගෙන් කෙනාට වෙනස් වේ. සුවදායී නින්දක් ලබා ගැනීම කායික මෙන්ම මානසික සුවතාව රැකීමටත් උදව් දේ. මිනිසාට දෛනිකව එම පැය ගණනේ නින්ද අත්‍යවශ්‍ය අතර මතක තැම්පත් වීම සිදු වන්නේත් මේ නින්දේදීයි.


lankadeepa.lk

කොවිඩ්, ඩෙංගු සහ පාචනයෙන් දරුවන්ට රතු එළි

2021 නොවැම්බර් මස 30 ප.ව. 05:00

0     644

දිගු කලකට පසු විවෘත කෙරුණු පාසල් නැවත වතාවක් වැසීමට ඉඩ නොතබමින් සිසු දරුවන්ව ආරක්ෂාකාරීව පාසල් යැවීමටත්, පාසල තුළදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමෝපාය සහ දරුවන්ගේ දිවා ආහාරය ගැන වැඩිහිටියන් වශයෙන් ඔබ දැනුම්වත් විය යුතු කරුණු කාරණා අළලා පහත ලිපිය සටහන් වේ.


lankadeepa.lk

ඉන්නන්ගෙන් තොර නිරෝගී සමක්

2021 නොවැම්බර් මස 29 පෙ.ව. 10:59

0     4106

සියලුම දෙනා ලස්සනට සිටීමට කැමැතියි. ඒ උදෙසා බොහෝ අවධානයක් අපේ සමට හිමිවේ.ලස්සනට පෙනෙන්නට සම නිරෝගී විය යුතුයි.


lankadeepa.lk

ජීවිතය සුන්දර කරන මානසික සෞඛ්‍යය

2021 නොවැම්බර් මස 26 ප.ව. 04:15

0     2041

කොරෝනා වසංගතයත් සමග වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අපි නිවෙසට කොටුවී සිටියෙමු. රැකි රක්ෂාවලින් සහ එදිනෙදා ජීවිතයට සමීප ක්‍රියාකාරකම්වලින් ටිකක් ඈත්වීමට අපට සිදුවිය. එවැනි අවස්ථාවලදී විවිධ මානසික රෝගවලට ගොදුරැවූ රෝගීන් ද අපි දුටිමු.


lankadeepa.lk

දිගටම ‘මාස්ක්“ දැම්මොත් ලෙඩ ගොඩකිනුත් නිදහස්

2021 නොවැම්බර් මස 25 ප.ව. 04:35

0     1594

කොරෝනා වසංගතය අවසන් වුවද මුව ආවරණයක් පැළැදීම මගින් ලෙඩරෝග බොහෝමයකින් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. කොරෝනා වයිරසය ගින්නක් මෙන් ලොවපුරා පැතිරයමින් පාඩම් රැසක් අපට කියා දුන් අතර මුව ආවරණයක් පැළැදීමද පාඩමක් ලෙස ගෙන දිගින් දිගටම පැළැදීමට පුරැදු වුවහොත් බෙහෙත් පෙතිවලින් අවම ජීවන රටාවකට හිමිකම් කියනු ඇත.