චන්ද්‍රිකාගේ පෑනෙන් මතුවූ සන්ධානයේ බුලත් කොළය
කුමන පැතිමාන ඔස්සේ බැලුවද, පොදු අපේක්ෂකයා යථාර්ථයක් කරවීමත් ඒ පොදු අපේක්ෂකයා මෛත්‍රී ඇමතිතුමා වීමත් පිටුපස චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඉටු කළ මහා කාර්ය භාරයද ඉතා වැදගත්ය. එතුමිය එම කාලවකවානුව තුළ පෙන් වූ දේශපාලන පරිණත බව, බුද්ධි ප්‍රභාව හා විචක්ෂණ බව සියලු දෙනාම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තා වැනිය. චන්ද්‍රිකා මැතිනිය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි. පාක්ෂික මනෝභාවය බිඳී ගිය ආකාරය පිළිබඳ කෙරෙන සියුම් මනෝ විද්‍යාත්මත විග්රහයකදී පෙනී යන්නේ 2010 ජනාධිපති