පොදු අපේක්ෂකයා සොයා මෙහෙයුම්
ආචාර්ය රංජිත් කබ්රාල් මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ද ළඟ හිතවතකු විය. මේ අනුව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සමාජයේ මුල් බැස ගනිද්දී ඔහුද උපක්රමිකව මෙම සංවිධානය ඉහත ආරම්භක පිරිසගේ සමස්ත ජයග්රහණයෙන් මුදවාගැනීමේ අරමුණින් එම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට ක්‍රියා කළේය.