ඡන්දයක්ද? ක්‍රම වෙනසක්ද?
වසර 2023 මාර්තු, අප්‍රේල් මස වනවිට, නියමිත පරිදි ‘පුංචි ඡන්දය’ හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය පවත්වා 8,600 ක් ඉක්මවමින්, අති විශාල සභිකයන් සංඛ්‍යාවක් පත් කිරීමට සිදුවී, රුපියල් මිලියන 4,000ක් පමණ වැය බරක් දැරූ බවත්, මෙවර ඒ වැය බර දෙගුණ වී රුපියල් මිලියන 8,000 පමණ වනු අතැයිද ඔහු පවසා තිබුණි.