මුලින් රට රැක දේශපාලනය කරමු
දේශපාලන පක්ෂ සහ බහුජන ව්‍යාපාර, වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංවිධාන කළ විරෝධතා රැලියක් ඊයේ (02) කොළඹදී පැවැත්විණි. එහි තේමා පාඨය වී තිබුණේ ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්තිය නතර කළ යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගතයුතු බවත් ය. මේ සඳහා සහභාගි වන බව ප්‍රකාශ කර තිබූ දේශපාලන පක්ෂ අතර සජබ, ශ්‍රීලනිප, පොහොට්ටුවේ ඩලස් පාර්ශ්වය, 43 වැනි සේනාංකය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද විය.