ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි මානව සම්පත් අංශය පසුගියදා පැවති The Great HR Quiz 2025 2025 හි රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ ජයග්‍රාහකයන් බවට පත් විය. මෙම තරගාවලිය සඳහා සමාගම් 75 ක් සහභාගී වූ අතර එයින් 4 වැනි ස්ථානය ලබා ගැනීමට ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මානව සම්පත් අංශය සමත් විය.
මෙම Great HR Quiz 2025 ;r.dj,sh Chartered Institute of Personnel Management (CIPM) විසින් සංවිධානය කරන ලදී. එය ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප වූ එකම තරගාවලියයි. මෙහිදී තරගකරුවන්ගේ මානව සම්පත් හා සාමාන්‍ය දැනුම පිළිබඳ සියලු අංශ ආවරණය කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් The Great HR Quiz 2025 තරගයෙන් ජය ලබයි