IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිංස්බරි හෝටලය දිස්ත්‍රික්ක 25ට පොත් දෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ කිංස්බරි හෝටලය දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි පාසල් 25ක සිසු සිසුවියන් දෙදහස් පන්සියයක් සඳහා අවශ්‍ය පොත් කට්ටල බෙදා දුන්නේ ය.

පොත්  බෙදා දීමේ උත්සවය අදාල  පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ හේලිස් සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරී රොහාන් කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොත් බෙදා බෙදා දීමේ උත්සවයට සහභාගී වූ විදුහල්පතිවරුන් පැවසූයේ පාසල් උපකරණ මිල ඉහළ ගොස් තිබෙන සමයක කිංස්බරි හෝටලය කරන සත්කාරය අගය කළ යුතු බවයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකතුමන්ලා ද පොත් බෙදා දීමේ අවස්ථාවට සහභාගී වී ආශිර්වාද පළ කළහ.



අදහස් (0)

කිංස්බරි හෝටලය දිස්ත්‍රික්ක 25ට පොත් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site