කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මෙරට උතුරුකරයේ කෑම බීම වර්ග දෙස්විදෙස් සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් බෙන්තොට Cinnamon Bentota Beach – Signature Selection හෝටලය විසින් ආරම්භ කරන ලදී.
සිය හෝටලයේ නේවාසිකව ලැගුම් ගෙන සිටි සහ ආහාරය සඳහා දින පතා පැමිණ සිටි දෙස්විදෙස් සංචාරකයන් සඳහා සත් දිනක් පුරාම මේ වැඩසටහන පැවැත්විණි. එය Jaffna Week -Flavours from the North ලෙස නම් කොට තිබිණ.
මෙහිදී සාමාන්‍ය හෝටල් කෑම බීම සම්ප්‍රදායෙන් මිදී ලංකාවේ උතුරේ විචිධ රස සහ සූප ශාස්ත්‍ර සම්ප්‍රදායන් අනුව දෙස් විදෙස් සංචාරකයන් සඳහා කෑමබිම එක්කර තිබිණ.
මේ වැඩසටහන බෙන්තොට මුහුදු තීරයට ගෙන ආවේ Jaffna Week – Flavours from the North උත්සවයට සමගාමීව බව එම හෝටල් සංවිධායකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd