විමුක්ති එස් රුද්‍රිගු
රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දීය අපනයන නිෂ්පාදන සඳහා පැනවූ සියයට 50 ක තීරු බද්ද ඊයේ(27) ක්‍රියාත්මක වූ අතර ඉන් ඉන්දියාව ඇමෙරිකාවට අපනයනය කරන නිෂ්පාදන තුනෙන් දෙකකට බලපෑමක් එල්ල වන බව ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ. ඉන්දිව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 86.5 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරන බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 60.2 අපනයන නිෂ්පාදන සඳහා මෙතෙක් පැනවූ සියයට 26 තීරු බද්ද ඊයේ(27) සිට දෙගුණ වූ බවත් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd