IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නවලෝක මෙඩිකයාර් පහසුකම් මීගමුවේ

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුව සේවා ආයතනයක් වන නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ නව ගොඩනැගිල්ලක් මීගමුවේදී විවෘත කළේය.

මීගමුව නගර මාධ්‍යයේ පිහිටා ඇති තට්ටු හතකින් යුතු හා අතීනවීන පහසුකම්වලින් සමන්විත එම ස්ථානයෙන් මෙරට ජනතාවට ජාත්‍යාන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා සපයන් බව නවලෝක මෙඩිකෙයාර් සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවැසීය.

චැනලින් සේවා, නේවාසික කාමර රසායනාගාර සේවා,අක්ෂි වෛද්‍ය ඒකකයක් හා ඇඳන් වැඩි සංක්‍යාවකින් සමන්විත මීගමුව නවලෝක මෙඩිකෙයාර් ආයතනයේ රසායනාගාර ජාලය රටපුරා ක්‍රියාත්මක බව ද හර්ෂිත් ධර්මදාස මහතා කීය. 



අදහස් (0)

නවලෝක මෙඩිකයාර් පහසුකම් මීගමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site