( තිළිණි ද සිල්වා )
ඉකුත් ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 244,239 දෙලක්ෂ හතළිස් හතර මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (11) නිවේදනය කළේය.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 2.2 ක වර්ධනයක් වී ඇතැයිද එම අධිකාරිය පෙන්වා දේ.
2018 වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 238,924 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
පසුගිය මාසයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මීට අමතරව චීනය ,එක්සත් රාජධානිය යන රටවලින් සංචාරකයින් විශාල වශයෙන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක් ඉලක්කයක් සපුරා ලීමට රජය අපේක්ෂා කරන අතර ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
Maalaka Tuesday, 12 February 2019 10:59 PM
මෙම ලිපියට යොදා ඇති ඡායාරූප ගැන සැහිමකට පත්වෙන්න බෑ.ලංකාව තවම සත්ව හින්සනයට රුකුල් දෙන බවට ප්‍රසිද්ධ සාක්කියක්