අසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම‘ වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනයක් මාර්තු පස් වැනි දා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට නියමිතය.
සවස 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් සවිධානය කර ඇති අතර පළමු දර්ශනවාරය සහ දෙවැනි දර්ශනවාරය අතරතුර ලූෂණ බුලත්සිංහල, බූපති නලීන් වික්‍රමගේ, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විමල් කැටිපෙආරච්චිගේ මෙහෙයවීමෙන් නාට්‍ය ගැන සංවාදයක් ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
වැඩි විස්තර 0771331621 (උඩුවරගෙදර), 0770776616 (ශාලික) අංකයන්ගෙන් ලබා ගත හැකි බව සංවිධායකයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නැරබුවා මේ වේදිකා නාටකය. (ර)