IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රාජ්‍ය බැංකුත් ‘සිටි‘ බැංකු මට්ටමට?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු ජාත්‍යන්තර  බැංකු තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ “ සිටි“ බැංකුව භාවිත කරන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකාවේ සිටි බැංකුවේ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී ජූලි මොනාකෝ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අතර එහි මුල් සාකච්ඡාව සිදුවිණි.

අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳවද එහිදී සාකච්ඡා කැරිණි.



අදහස් (0)

රාජ්‍ය බැංකුත් ‘සිටි‘ බැංකු මට්ටමට?

හිමාල් Wednesday, 20 July 2016 03:12 AM

දැන් ලංකාවේ අලුතින් සංවර්ධන විශේෂඥයෝ වගයක් ඉන්නවා. එයාලට මොකක් කිව්වත් ඊට කලින් මේක කරන්න ඕනෑ නේද කියලා අහනවා. මේක කරමු කිවුවොත් නැහැ මේකට කලින් අරක කරන්න කියනවා. මෙතනත් එහෙම අය ප්‍රතිචාර දානවා. (නි)

:       0       0

ලලිත් Monday, 18 July 2016 11:27 PM

එ්ත් ඉතින් අර තාක්ෂණානුකූලව තේ වත්තකට බාපු අන්තර්ජාල බැලුම තවම යවාගන්න බැරිවුණා නේද? ඒක නැතුව කොහොමද? (නි)

:       0       0

එන්.ජී Thursday, 21 July 2016 08:56 AM

ලොව ප්‍රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කියයි. ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙසද එම සඟරාව හඳුන්වයි. 2015 ආසියාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව ලංකා බැංකුව හැඳින්වීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පිටපිටම අට වතාවක් ලංකා බැංකුව රන් සම්මානයෙන් පුද ලැබීය. මේ වසරේදී ලංකා බැංකුව දෙවැනි ට්‍රිලියන තැන්පතුවද හිමිකර ගත්තේය. ට්‍රිලියනය යනු ලක්ෂ කෝටියකි. (10000000000000) (අ)

:       0       0

සිරිල් Saturday, 23 July 2016 04:13 PM

පෙරහැරට කලින් කසකාරයො එනවා කියන්නේ මේවට. ශ්‍රි ලංකන් එයාලයින්, ලංකා හොස්පිටල් ඉරණම අපිට මතකයිනේ (නි)

:       0       0

සඳුනි Tuesday, 19 July 2016 05:55 AM

හොද දේ හොද දකින්න පරුදු වෙන්න ලලිත් මහත්තයෝ. (බ)

:       0       0

ලලිත් Tuesday, 19 July 2016 03:27 PM

කවදද හදුන්වා දෙන්නේ.(හේ)

:       0       0

අශෝක Tuesday, 19 July 2016 03:32 PM

තව රටේ දැවෙන ප්‍රශ්න කොතරම්ද? ඒ දේවල් වලට පිළියම් යොදලා ඉන්න.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 July 2016 03:32 PM

දැන් කරන්න තියෙන්නේ මේ දේවල්ද,(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 July 2016 03:32 PM

ඉතිරි වෙලා තියෙන තුට්ටු දෙකත් ඇමෙරිකාවට දීල සාක්කුවට සල්ලි ටිකක් දාගන්න නම් ශෝක්. වැසිකිළියක්වත් නැති මිනිස්සු ඉන්න රටේ ඔය සල්ලි වලින් මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතාවයන් ටික ගැන බැලුවොත් නරකද බොරු වැඩ නොකර. (හේ)

:       0       0

මහේෂ් Tuesday, 19 July 2016 03:32 PM

ඔය සල්ලි වලින් අපේ රටේ මිනිස්සුන්ට වැඩදායි දෙයක් කරන්න.(හේ)

:       0       0

පාලිත Tuesday, 19 July 2016 03:27 PM

හොඳ දෙයක් කරන්න.(හේ)

:       0       0

සඳනු Tuesday, 19 July 2016 05:53 AM

හොද දේ හොද දකින්න පුරුදු වෙන්න (ම)

:       0       0

ලලිත් Tuesday, 19 July 2016 04:59 PM

දෙබරේ හැටි බලන්න නම් ගලක් ගහන්න ඕනෑ. (නි)

:       0       0

ශානුක Wednesday, 20 July 2016 10:35 AM

කියන්නකෝ බලන්න ලංකාවේ දැවෙන ප්‍රශ්න ටික?(හේ)

:       0       0

ශෂී Wednesday, 20 July 2016 10:35 AM

කියන්නකෝ බලන්න ලංකාවේ දැවෙන ප්‍රශ්න ටික? ප්‍රශ්නය තියන්නේ දෙන් ලංකාවෙත්, මෙතනත් සංවර්ධන විශේෂඥයෝ ගොඩක් ඉන්න එක. කරුණාකර කරන දේ කරන්න ඉඩදීලා බලාගෙන ඉන්න, ඔබගේ අවස්ථාව ආවාම ඔබට ඔබගේ මතයට වැඩ කරන්න පුළුවන්.(හේ)

:       0       0

කරුණාපාල Tuesday, 19 July 2016 07:38 AM

කරන්න යන දේ හොදයි.(හේ)

:       0       0

සඳුන් Tuesday, 19 July 2016 07:34 AM

අපේ බැංකුත් වෙනසක් විය යුතුයි.(හේ)

:       0       0

විජය Tuesday, 19 July 2016 07:34 AM

මේ කරන දේවල් සියල්ලම සාර්ථක වේවිද?(හේ)

:       0       0

කරුණාපාල Tuesday, 19 July 2016 07:34 AM

ලලිත් මහත්තය දත්ටික මදින්න දත් බුරුසුව අතට අරගෙන දත් ටික නොමැද වෙන කොහේ හරි මැදලා, බුරුසුව හෝදලා පැත්තකින් තියන කෙනෙක් වගෙයි කතාවෙන් නම් පෙනෙන්නේ. (බ)

:       0       0

ගී කල්පගේ Thursday, 28 July 2016 06:19 AM

මෙරට මේවා කළ හැකි දක්ෂයෝ නෑකම් හිතවත්කම් නැති නිසා ගෙවල්වල. නුසුදුස්සෝ රටේ වැදගත් ආයතන වල (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 984 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 409 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site