IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


රාජ්‍ය බැංකුත් ‘සිටි‘ බැංකු මට්ටමට?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු ජාත්‍යන්තර  බැංකු තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ “ සිටි“ බැංකුව භාවිත කරන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකාවේ සිටි බැංකුවේ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී ජූලි මොනාකෝ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අතර එහි මුල් සාකච්ඡාව සිදුවිණි.

අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳවද එහිදී සාකච්ඡා කැරිණි.



අදහස් (0)

රාජ්‍ය බැංකුත් ‘සිටි‘ බැංකු මට්ටමට?

හිමාල් Wednesday, 20 July 2016 03:12 AM

දැන් ලංකාවේ අලුතින් සංවර්ධන විශේෂඥයෝ වගයක් ඉන්නවා. එයාලට මොකක් කිව්වත් ඊට කලින් මේක කරන්න ඕනෑ නේද කියලා අහනවා. මේක කරමු කිවුවොත් නැහැ මේකට කලින් අරක කරන්න කියනවා. මෙතනත් එහෙම අය ප්‍රතිචාර දානවා. (නි)

:       0       0

ලලිත් Monday, 18 July 2016 11:27 PM

එ්ත් ඉතින් අර තාක්ෂණානුකූලව තේ වත්තකට බාපු අන්තර්ජාල බැලුම තවම යවාගන්න බැරිවුණා නේද? ඒක නැතුව කොහොමද? (නි)

:       0       0

එන්.ජී Thursday, 21 July 2016 08:56 AM

ලොව ප්‍රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කියයි. ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙසද එම සඟරාව හඳුන්වයි. 2015 ආසියාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව ලංකා බැංකුව හැඳින්වීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පිටපිටම අට වතාවක් ලංකා බැංකුව රන් සම්මානයෙන් පුද ලැබීය. මේ වසරේදී ලංකා බැංකුව දෙවැනි ට්‍රිලියන තැන්පතුවද හිමිකර ගත්තේය. ට්‍රිලියනය යනු ලක්ෂ කෝටියකි. (10000000000000) (අ)

:       0       0

සිරිල් Saturday, 23 July 2016 04:13 PM

පෙරහැරට කලින් කසකාරයො එනවා කියන්නේ මේවට. ශ්‍රි ලංකන් එයාලයින්, ලංකා හොස්පිටල් ඉරණම අපිට මතකයිනේ (නි)

:       0       0

සඳුනි Tuesday, 19 July 2016 05:55 AM

හොද දේ හොද දකින්න පරුදු වෙන්න ලලිත් මහත්තයෝ. (බ)

:       0       0

ලලිත් Tuesday, 19 July 2016 03:27 PM

කවදද හදුන්වා දෙන්නේ.(හේ)

:       0       0

අශෝක Tuesday, 19 July 2016 03:32 PM

තව රටේ දැවෙන ප්‍රශ්න කොතරම්ද? ඒ දේවල් වලට පිළියම් යොදලා ඉන්න.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 July 2016 03:32 PM

දැන් කරන්න තියෙන්නේ මේ දේවල්ද,(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 July 2016 03:32 PM

ඉතිරි වෙලා තියෙන තුට්ටු දෙකත් ඇමෙරිකාවට දීල සාක්කුවට සල්ලි ටිකක් දාගන්න නම් ශෝක්. වැසිකිළියක්වත් නැති මිනිස්සු ඉන්න රටේ ඔය සල්ලි වලින් මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතාවයන් ටික ගැන බැලුවොත් නරකද බොරු වැඩ නොකර. (හේ)

:       0       0

මහේෂ් Tuesday, 19 July 2016 03:32 PM

ඔය සල්ලි වලින් අපේ රටේ මිනිස්සුන්ට වැඩදායි දෙයක් කරන්න.(හේ)

:       0       0

පාලිත Tuesday, 19 July 2016 03:27 PM

හොඳ දෙයක් කරන්න.(හේ)

:       0       0

සඳනු Tuesday, 19 July 2016 05:53 AM

හොද දේ හොද දකින්න පුරුදු වෙන්න (ම)

:       0       0

ලලිත් Tuesday, 19 July 2016 04:59 PM

දෙබරේ හැටි බලන්න නම් ගලක් ගහන්න ඕනෑ. (නි)

:       0       0

ශානුක Wednesday, 20 July 2016 10:35 AM

කියන්නකෝ බලන්න ලංකාවේ දැවෙන ප්‍රශ්න ටික?(හේ)

:       0       0

ශෂී Wednesday, 20 July 2016 10:35 AM

කියන්නකෝ බලන්න ලංකාවේ දැවෙන ප්‍රශ්න ටික? ප්‍රශ්නය තියන්නේ දෙන් ලංකාවෙත්, මෙතනත් සංවර්ධන විශේෂඥයෝ ගොඩක් ඉන්න එක. කරුණාකර කරන දේ කරන්න ඉඩදීලා බලාගෙන ඉන්න, ඔබගේ අවස්ථාව ආවාම ඔබට ඔබගේ මතයට වැඩ කරන්න පුළුවන්.(හේ)

:       0       0

කරුණාපාල Tuesday, 19 July 2016 07:38 AM

කරන්න යන දේ හොදයි.(හේ)

:       0       0

සඳුන් Tuesday, 19 July 2016 07:34 AM

අපේ බැංකුත් වෙනසක් විය යුතුයි.(හේ)

:       0       0

විජය Tuesday, 19 July 2016 07:34 AM

මේ කරන දේවල් සියල්ලම සාර්ථක වේවිද?(හේ)

:       0       0

කරුණාපාල Tuesday, 19 July 2016 07:34 AM

ලලිත් මහත්තය දත්ටික මදින්න දත් බුරුසුව අතට අරගෙන දත් ටික නොමැද වෙන කොහේ හරි මැදලා, බුරුසුව හෝදලා පැත්තකින් තියන කෙනෙක් වගෙයි කතාවෙන් නම් පෙනෙන්නේ. (බ)

:       0       0

ගී කල්පගේ Thursday, 28 July 2016 06:19 AM

මෙරට මේවා කළ හැකි දක්ෂයෝ නෑකම් හිතවත්කම් නැති නිසා ගෙවල්වල. නුසුදුස්සෝ රටේ වැදගත් ආයතන වල (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 214 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 104 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 99 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 59 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 105 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO
2024 ඔක්තෝබර් මස 03 761 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 458 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1432 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site