කොළඹ අවට අධීවේගී වට රවුම් මාර්ගය අදියර තුනකින් නිම කිරීමට නියමිතය.

කිලෝ මීටර් 9.3 වන මෙම ප්‍රථම අදියර සදහා රුපියල් කෝටි 6670 ක් ඇස්තමේන්තු කර ඇත.

චීන සමාගමක් එහි ඉදිකිරීම් භාරව කටයුතු කරයි.

මෙම අධිවේගී මාර්ගයේ සම්පූරණ දුර කිලෝමීටර් 30 කට ආසන්නය.