IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කේමදාස පදනමෙන් ඡායාරූප වැඩමුළුවක්

කේමදාස පදනම මගින් සංවිධානය කරන ලද ඡායාරූප වැඩමුළුවක් පසුගියදා පැලවත්ත ලයිට් ඔෆ් ඒසියා පදනම් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ආලේඛ්‍ය ඡායාරුප කරණයට විශේෂිතව වැඩමුළුව පැවැත්වුණු අතර ඒ න්‍යායික සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය.

මෙම අවස්ථාව සඳහා කේමදාස පදනමේ ගයත්‍රී කේමදාස, අනුපා කේමදාස ඇතුළු පිරිසක් සහභාගී වූහ. වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ ජාතික ඡායාරුප ශිල්පියෙකු වූ මාර්ක් බව්ඩිනට් විසිනි. 

gayan IMG_2753[1] IMG_2756[1] IMG_2757[1] IMG_2782[1]



අදහස් (0)

කේමදාස පදනමෙන් ඡායාරූප වැඩමුළුවක්

චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:45 PM

මේ ප්‍රංශ ජාතිකයා මානුසික හැගීම් වලින් පිරිපුන් පුද්ගලයෙක් (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:46 PM

මේ ප්‍රංශ ජාතිකයා මානුසික හැගීම් වලින් පිරිපුන් පුද්ගලයෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site