කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ආසියා සංවර්ධන බැංකුව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ සභාපති ටකිහිකෝ නාකෝ ගිවිසුම්වලට අත්සන් තැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ! (නි)
කොතරම් ණය ගත්තත් වැඩක් නැහැ, වැඩේට බාගයයි පොකට් එකට බාගයයි දාගන්න කට්ටියකට වැඩේ බාරදුන්නොත් (නි)