IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


ආනයනික සිනි සඳහා වන බද්ද 10 කින් ඉහළට

(මහින්ද නිශ්ශංක)
 
ආනයනික සීනි කිලෝවක් සඳහා  වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට  රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර  මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

රුපියල් 105 ට පැවැති පිටකොටුව තොග වෙළෙඳපොළේ සීනි කිලෝවක තොගමිල අද (7) රුපියල් 95 දක්වා අඩුවු බවද සිනි ආනයනකරුවෝ පවසති.



අදහස් (3)

ආනයනික සිනි සඳහා වන බද්ද 10 කින් ඉහළට

Nandalal DE SILVA - France Wednesday, 07 June 2017 06:59 PM

තේ කඩ කාරයන්ට හොද්ද බොර කර ගන්න මහඟු අවස්ථාවක් ! රජය කියන අන්දමට සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් නොවුනත්, තේ(කළු) කඩ කාරයන් කහට තේ කෝප්පයක් අවම වශයෙන් රුපියල් 10කින් වත් වැඩි නොකලොත් බස්නාහිරෙන් හිරු පායාවි !!! රජය සීනි බද්ද කිලෝවකට රුපියල් දහයකින් වැඩි කරාට, මුදලාලිගේ වැඩි කිරීම නිසා තේ බීමෙන් වැලකී සිටීම ඇඟටත්, පසුම්බියටත් ගුණ වෙන්න පුළුවන් !!!!

:       1       7

dinesha Friday, 09 June 2017 08:50 AM

බදු වැඩිවෙනකොට මිල අඩුවන අමුතු රටක් තමයි මේක....

:       0       71

ajith liyanage Tuesday, 13 June 2017 02:07 AM

මේ සතියේ මුල සිට අපේ ගම පළාතේ කඩවල සීනි කිලෝ 1 ක් රුපියල් 120/- යි සතොසේ 110/- යි. මිල අඩු වෙලා කියන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 191 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 91 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 86 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 51 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 101 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO
2024 ඔක්තෝබර් මස 03 753 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 355 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1229 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 668 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site