(මහින්ද නිශ්ශංක)
ආනයනික සීනි කිලෝවක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
රුපියල් 105 ට පැවැති පිටකොටුව තොග වෙළෙඳපොළේ සීනි කිලෝවක තොගමිල අද (7) රුපියල් 95 දක්වා අඩුවු බවද සිනි ආනයනකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ කඩ කාරයන්ට හොද්ද බොර කර ගන්න මහඟු අවස්ථාවක් ! රජය කියන අන්දමට සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් නොවුනත්, තේ(කළු) කඩ කාරයන් කහට තේ කෝප්පයක් අවම වශයෙන් රුපියල් 10කින් වත් වැඩි නොකලොත් බස්නාහිරෙන් හිරු පායාවි !!! රජය සීනි බද්ද කිලෝවකට රුපියල් දහයකින් වැඩි කරාට, මුදලාලිගේ වැඩි කිරීම නිසා තේ බීමෙන් වැලකී සිටීම ඇඟටත්, පසුම්බියටත් ගුණ වෙන්න පුළුවන් !!!!
බදු වැඩිවෙනකොට මිල අඩුවන අමුතු රටක් තමයි මේක....
මේ සතියේ මුල සිට අපේ ගම පළාතේ කඩවල සීනි කිලෝ 1 ක් රුපියල් 120/- යි සතොසේ 110/- යි. මිල අඩු වෙලා කියන්නේ කවුද?