
(මංගල එදිරිසිංහ සහ චමිලා අල්විස්)
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 කි.
හොරණ මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු දිළුම් මදුරංග මහතාය.ඇගේ මව සජානා නේපාලි මහත්මියයි.
හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මත මෙම ජයග්‍රහාණය හිමිකර ගත් බව බිසන්ධි යෙවින්යා සිසුවිය කීවාය.



2025 දෙසැම්බර් මස 18
527
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට
Aslam Friday, 24 January 2025 03:06 PM
සුභ පැතුම් දුව!!! ඔබගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා සියලු සුභ පැතුම්!!
Hapana Friday, 24 January 2025 03:20 PM
ඇත්තටම විභාගේ ප්‍රතිඵල ගන්න මහන්සි උන් හැටි දන්නෙ දූයි, දූගේ දෙමව්පියොයි, කාටවත් ක්‍රෙඩිට් වැටෙනවට මං නං අකමැතියි. තමන්ගේ උත්සාහය නැත්තං, ඔහොම ලකුණක් ගන්න බෑ.දූට ජය.
පුෂ්පා Saturday, 25 January 2025 03:39 AM
මම ඉන්න දියුණු රටේ නම් පළවෙනියෝ තේරීමක් නෑ පොඩි දරුවන්ගේ විභාග වල. ළමයි හරිම තරඟකාරී වුණත් අනිකාගේ තරඟය සහ ජයග්‍රහණය වෙන දරුවෙකුට මානසික පීඩනයක් බවට පත් වෙන්න මේ රටේ වැඩිහිටියෝ දෙන්නේ නෑ. රටවල් දෙකේම ජීවත් වෙලා ඔය විභාග වලින් ඉහලින්ම සමත් වෙලා මෙහෙ ආපු මට නං හිතෙන්නේ මෙහෙ ක්‍රමය තමා දරුවන්ට හොඳම කියලා.
LGP. JATHUNARACHCHI. Saturday, 25 January 2025 07:29 AM
සුබපැතුම්...!
නරේන්ද්‍ර ගුණතිලක Sunday, 26 January 2025 02:50 AM
උණුසුම් සුභ පැතුම් දුව. ඔබගේ අනාගතය අති සාර්ථක වේවා.