පොතේ පතේ දැනුම පමණක් ඇති දරුවකු වෙනුවට සමාජයට වැඩදායී , සංස්කෘතික අගයන් හඳුනන, පිරිපුන් පෞරුෂයකින් යුත් ලස්සන දරුවන් පිරිසක් නිර්මාණය කිරීමේ අරමුණු පෙරදැරිකොටගෙන මිරිගම අධ්‍යාපන කොට්ඨාසයේ පල්ලේවෙල ශ්‍රී දේවරක්ෂිත ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර දරුවන්ගේ ළමා පෙරහැරක් එම විද්‍යාලයීය පරිශයේදී පසුගියදා පැවැත්විණි.
විදුහල්පති එස්. එන්. ආර්. සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ගුරුමහත්ම මහත්මින්ගේ මගපෙන්වීමේන් සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව සාර්ථකව සිදු කෙරිණි. (IJ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd