
(දිල්රුක්ෂි ග්‍රේරු)
මාතලේ , ලග්ගල පල්ලේගම, විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ම/ප/විල්/ මාඔය කණිෂ්ඨ විදුහලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පසුගියදා විදුහල් ක්‍රිඩා භූමියේදී පැවැත්විණි.
මෙහිදි ගැමුණු, විජය, පැරකුම් යන නිවාස අතරින් විජය නිවාස දෙවන ස්ථානයද,ගැමුණු නිවාසය පළමු ස්ථානයද, පැරකුම් නිවාසය තෙවන ස්ථානයද හිමිකරගත්හ.
විදුහල්පතිනි එම් ආර් සෙව්වන්දි දිනේෂිකා කුමාරි මහත්මිය , නියෝජ්‍ය විදුහල්පති ( පාලන) ඒ.ජී.ඩී.ජී රාජපක්ෂ මහතා,නියෝජ්‍ය විදුහල්පතිනි ඊ.එම්.ජේ.එස් ඒකනායක මහත්මිය ගේද උපදේශකත්වයෙන් විදුහලේ ක්‍රීඩාබාර ගුරු ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම් විජේසිංහ මහත්මිය සහ ක්‍රීඩා උපදේශක එස්.එම් කුලරත්න යන මහතාගේ මගපෙන්වීම උපදේශනය ,පුහුණුව මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ කැපවීමෙන් මෙම ක්‍රිඩා උළෙල සංවිධානය කර තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd