
කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .
මෙම අවස්තාවට විදුහලේ විදුහල්පතිනි ආචාර්යවරුන් හා පාසල් දැරියන් මව්වරුන් ද සහාභාගීත්වයේන් පැවැත්විය
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .
මෙම අවස්තාවට විදුහලේ විදුහල්පතිනි ආචාර්යවරුන් හා පාසල් දැරියන් මව්වරුන් ද සහාභාගීත්වයේන් පැවැත්විය
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
ලංකාවේ සරුංගල් සංදර්ශනයක් කියුවොත් ඉතින් හැමෝම හදලා අරන් එන්නේ ඒ ගොල්ලොන්ගේ අයියලා, තාත්තලා, සීයලා හදපු කොම්බුව, වවුලා, මොණර, නයා ... තමයි , එකට වෙන රටක සරුංගල් සංදර්ශනයක් බලන්නකෝ... තියෙන්නේ ඔක්කෝම අලුත් නිර්මාණ, ඒ දවස් වල සුද්දා අපේ අයට standardized... කතාවක් කියලා තියෙන්නේ ඕක තමයි.
අගය කළ යුතු අදහසක්, දරුවන් පොතටත් ගුරුවරු පන්ති... කාමර වලටත් සීමා නොවී වෙනස් දෙයක් කරනකොට හැමෝටම සතුටුයි...
අද අහස ට සරුංගල් යවන දරුවෝ අතරින් කීප දෙනෙක් හෙට අභ්‍යවකාශය ජයගනීවි. බොහෝ දෙනෙකු සැහැල්ලුව සමබරතාවය අවබෝධ කරගනීවි. නන්දා මාලනී මහත්මියගේ සරුංගලේ ගීතයද දරුවන්ට අර් ථවත් වනු ඇත.
විසාකා ජනාධිපති වගේ දැක්කෙ ලොකු බලයක් තියනවා වගේ
අපිත් තන්තිරිමලේ සරුංගල් අරිනවා ඒවා පත්තරේ දාන්නෙත් නෑ, අපෙ ඉස්කෝලවලට අනුග්‍රාහකයොත් නෑ, බුදු සරණයි අපි වගෙ ඉස්කෝලේ ලමයින්ට...
මම හිතන්නේ ,තවත් කරන්න වැඩ ඕන තරම් තියනවා පාසල් ළමුන්ට සහා ගුරු දෙමව්පියන්ට
ඔයිට වඩා ලස්සන, නව නිර්මාණශීලී සරුංගල් තරඟ තියෙනවා පොඩි, ජනප්‍රිය නැති පාසල් වල. ඒවා ඉතින් මාධ්‍යට පෙන්නේ නෑ, අනික ඔය පාසල්වලට වෙනම අනුග්‍රහය දෙන සමාගම් ඕන තරම් තියෙනවා.
කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති. නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති. කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරලිය අභියස බලා හිඳියි..
කොළඹට කිරි ගමට කැකිරි, රටම විනාස කල සාපය, ගමේ වේලකට වරෙල්ල සරුංගල් අරිනවා ඕන තරම්.