IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිබිල යශෝධරාවට ක්‍රීඩා ජයග්‍රහණ රැසක්

(මොනරාගල කේෂර ගුණතිලක)

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පසුගිය දින වලදී පැවති 2025 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදී බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයට ජයග්‍රහණ රැසක් හිමිවී ඇත.

අවුරුදු 14 පහළ100x4 සහාය දිවීමේ තරඟයෙන් රන් පදක්කම විද්‍යාලයේ වොනාදී කවනිකා,සයුමි විහන්සා,තෙශිකා දෙව්මිනී සහ ඕශදී යන ශිෂ්‍යාවන් හිමිකරගෙන තිබේ.

මීට අමතරව 12 පහළ 50x4 බාලිකා රන් පදක්කම,16 පහළ බාලිකා 100x4 රිදී පදක්කම,18 පහළ බාලිකා 100x4 රිදී පදක්කම,14 පහළ බාලිකා දුර පැනීම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර තිබේ.

විදුහල්පති එස්.එම් හිමාලි සමන් කුමාරි මහත්මියගේ උපදෙස් මත ක්‍රීඩා අංශය භාර අචාර්ය ඒ.ඩී.එස් කුමාරි මහත්මියගේ මෙහෙයවීම මත මළල ක්‍රීඩා පුහුණුකරුවන් වන ඒ.එම් තිලංක බණ්ඩාර,එල්.එරංග සිතාර යන මහත්වරුන් විසින් කණ්ඩායම් පුහුණු කර ඇත.



අදහස් (0)

බිබිල යශෝධරාවට ක්‍රීඩා ජයග්‍රහණ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site