IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කඩුලු පැනීමෙන් සදලිට රන් පදක්කමක්

(ජනුර් කිචිලන්)

සමස්ත ලංකා ජෝන්ටාබට් කනිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 80 කඩුලු පැනීමේ නව තරඟ වාර්තාවක් තබමින් කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ ලක්‍ෂා සඳලි  ශිෂ්‍යාව රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර  මීටර් 100 තරගයේ දී තෙවන ස්ථානය හිමි කර ගන්නා ලදී.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධිත පාසල් මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ මෙම කනිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලිය ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේ දී  ඉකුත්දා පැවැත්විණි.

ලක්‍ෂා සඳලි  ශිෂ්‍යාව  2025 වර්ෂයේ සමස්ත ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා තරගවලදී මීටර් 100 කඩලූ  නව තරග වාර්තාවක් තබා ඇති අතර මීටර් 300 තරගයෙන් ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ බවත් වයඹ පළාත් වයස අවුරුදු 16 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව හා  තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ජයග‍්‍රහණයන් හිමි කර ගත් බවත්  ක‍්‍රීඩා පිටියක් සහ කඩුලූ නොමැතිව මහත් දුෂ්කරතා මධ්‍යයේ  පුහුණුවීම් කටයුතු කර මෙසේ දක්ෂකම් දැක්වූ බව පුහුණුකරු  දමින්ද බණ්ඩාර මහතා පැවසීය. 



අදහස් (0)

කඩුලු පැනීමෙන් සදලිට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site