ඉන්දික හේවාවිතාරණ
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම පසුගිය 07 වැනි දින අවසන් විය.
පසුගිය 27වැනි දින සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට ලබා දීම ආරම්භ කළ බවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් අතිබහුතරයක් නිවෙස් වෙත බෙදා දී තිබෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් හෙට සිට (11දා) සිට 14 දා බ්‍රහස්පතින්දා දක්වා කාලයෙහිදී තැපැල් කාර්යාලයට ගොස් නිලඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර’ සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්