සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
එහිදී සිදුවූ අනතුරු වලින් තුවාල ලැබූ සෞදි ජාතිකයන් තිදෙනකු රෝහල් ගතකළ බව බලධාරීහු පවසති.
ප්‍රාන්ත පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අල් - අම්වාහ් ප්‍රදේශයේ සිදුවී ඇති මෙම වෙඩි තැබීම සම්බන්දව වැඩිදුර තොරතුරු කිසිවක් වාර්තා නොවන බව සවුදි රාජ්‍ය මාධ්‍ය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd