IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පැන්ඩා මවට තුන් නිවුන් දරුවෝ

චීනයේ ගුවැංසු චිමලොං සගාරි උද්‍යාන ප්‍රදේශයේ දී පැන්ඩා මවක් තුන් නිවුන් දරුවන් බිහිකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පැන්ඩා පැටවුන් බිහිවන්නේ ඉතා සුළු වශයෙනි. පැන්ඩා මවක් එක් වරකට සාමාන්‍යෙයන් බිහිකරන්නේ එක් පැටවකු පමණි. උපත ලබන පැටවුන් ද ජීවත්වන්නේ ඉතා සුළු පිරිසකි.

පැන්ඩා අභිජනනය සම්බන්ධ චෙන්ජු පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ චීනයේ බිහිවන පැන්ඩා පැටවුන්ගෙන් ළදරුවිය ඉක්මවා ජීවත්වන්නේ සියයට 30ක පමණ ප්‍රමාණයක් බවයි. 1999 දී චීනයේ පැන්ඩා මවක් පැටවුන් දෙදෙනකු බිහි කළ ද ඉන් එක් පැටවකු දින තුනකට පසු මියගියේය.

දැනට නිරෝගී තත්ත්වයේ පසුවන මේ පැටවුන් ග්‍රෑම් 83, 90 හා 122 වශයෙන් බරින් යුක්ත බව උද්‍යාන භාරකරු කියයි. පරිසරවේදීන් පවසන්නේ තුන් නිවුන් පැන්ඩා පැටවුන් මින් පෙර වාර්තා නොවූ බවයි.

පැටවුන් බිහි කළ පැන්ඩා මව 12 වියැතිය. ‘ක්‍රිසාන්තිනම් සිනහව‘ යන අර්ථය එන අයුරින් ‘ජුක්සියෝ‘ යනුවෙන් මේ මවට නම් තබා ඇත. ක්‍රිසාන්තිනම් යන අලංකාර මලකි.

140813134809-panda-cub-long-long-horizontal-gallery 140813134234-panda-triplet-cubs-horizontal-gallery - Copy

 



අදහස් (0)

පැන්ඩා මවට තුන් නිවුන් දරුවෝ

ධම්ම Tuesday, 19 August 2014 06:55 PM

වාර්තා පිහිටවූ පැන්ඩා අම්මාට දෙවි පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site