වයඹදිග පාකිස්තානයේ, කයිබර් ගෝත‍්‍රික ප‍්‍රදේශයේ පාකිස්තාන හමුදා භටයන් සහ තලේබාන් සටන්කාමීන් අතර පෙරේදා (10) පැවැති දරුණු අවි ගැටුමකින් සටන්කාමීහු 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දෙපිරිස අතර සිදුවුණු වෙඩි හුවමාරුවෙන් එක් පාකිස්තාන සෙබළෙක් ද ජීවිතක්ෂයට පත්විය. තවත් සිව් දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd