IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


දිවියා නාන කාමරේ

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර  ප්‍රාන්තයේ ගම්මානයකට කඩාවැදුණු දිවියකු මහත් කලබගෑනියක් ඇති කළේය.

දිවියා ගම්වැසියන් දැකීමෙන්ද ගම්වැසියන් දිවියා දැකීමෙන්ද එකසේ බියපත්වූ හෙයින් දිවියා හා ගම්වැසියෝ යන දෙගොල්ලෝම හිස් ලු ලු අත දිවගියහ.

ඇතැමෙක් දිවියාට ලී වලින් ඇන පළවා හරින්නට උත්සාහ කළද කෝප වූ දිවියා එවැන්නෙකුගේ පශ්චාත් භාගය සපා කෑ නිසාවෙන් ඔවුහුද  ලී බිම අතහැර දිවියාගෙන් පළා ගියහ.

ඒ මේ අත දිව යන දෙපා සතුන්ගේ කලබලයෙන් ගැලවී ගැනීමට දිවියා අවසානයේ නිවසක නාන කාමරය තෝරා ගත්තේය.

පසුව වනජීවී නිලධාරීහු  දිවියා නිර්වින්දනය කොට රැගෙන ගියහ.සත්ත්වයා වනෝද්‍යානයකට නිදහස් කිරීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

වන විනාශය නිසා වන සතුන් ගම්වැදීම ඉන්දියාවේ නිතර සිදුවන්නකි.



අදහස් (0)

දිවියා නාන කාමරේ

ඩී.සී. Wednesday, 23 April 2014 10:55 PM

මෙහෙ උනානම් මේ වෙනකොට උගේ මයිලුත් නෑ. (දී)

:       0       0

නොයෙල් පෙරේරා Friday, 25 April 2014 10:39 PM

මේ සිද්ධිය අපේ රටේ උනානම් මේ සතා මෙලෙහකටත් මැරිලා (දී)

:       0       0

රජින්ද Thursday, 24 April 2014 11:54 AM

ලෝකෙම කළු දුමෙන් වැසීගිය... අපායක් වන දින ඉතාමත් ලගයි.... ඔව්... ඉතාමත්ම ලගයි..!! හෙට අනිද්දට බලාගන්න පුළුවන් ලංකාවෙත් වන විනාශයේ ප්‍රතිපල කොහොමද කියල. වෙලාවකට හිතෙනවා බුද්ධිමත්ම මානවයා කියන්නේ නිසැකවම මෙකල මිනිස්සුන්ට නොවන බව. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 10 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 153 0

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 54 0

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 313 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3268 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


රොබෝ කරපු හදවත් සැත්කම
2024 සැප්තැම්බර් මස 15 1515 0

සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. ’කිංග් ෆයිසාල්’ රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 56 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2113 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 975 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site