ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවේයැයි බියෙන් ජර්මනියේ මියුනිච් නුවර ප්‍රධාන දුම්රිය ස්ථාන දෙකක් අවුරුදු උදාවත් සමග වසාදමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම දුම්රිය ස්ථාන දෙකේ සියළු මගීන් ඉවත්කැර දුම්රිය ධාවනයද නවතා ඇත.
බලධාරීන් පවසන්නේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කණ්ඩායම් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට සූදානම්ව ඇතැයි ලැබුණ ආරංචි හේතුවෙන් දුම්රිය ස්ථානවල මගීන් ඉවත්කල බවයි. මිනිසුන් විශාල වශයෙන් එක්රැස්වන ස්ථාන වලින් ඉවත්වන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීම්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd