IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


තුර්කියේ මාධ්‍යවේදීන් 120ක් බන්ධනාගාරවල

තුර්කියේ බන්ධනාගාරවල මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තවමත් රඳවා සිටින බව ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් පවසති.

එසේම වසර දෙකක් පුරා පැවති හදිසි තත්ත්වය පසුගිය වසරේ ඉවත් කළද රටේ ජනමාධ්‍යවල තත්ත්වය යහපත් අතට හැරී නොමැති බවද ඔවුහු පවසති.

2016 වර්ෂයේ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු තුර්කිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

කුමන්ත්‍රණයෙන් පසු සිය ගණනක් මාධ්‍යවේදින්ට නඩු පවරා ඇති අතර ඒවා බොහෝමයක් ත්‍රස්තවාදී චෝදනා මත පවරා ඇති නඩු වේ.

"මෙම සංඛ්‍යා ලේඛන පිටුපස ඇත්තේ අතිශය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කතාවකි. ත්‍රස්තවාදය සම්බන්ධව බරපතලම චෝදනා මත මාධ්‍යවේදීන් දුසිම් ගණනක් මාස ගනනක් තිස්සේ රඳවාගෙන සිටියි.

සමහර නඩු වසර ගණන් විභාග වෙමින් පවතී. බොහෝ අවස්ථාවලදී නිල අධි චෝදනා පත්‍රයක් හෝ නොමැතිව රඳවාගෙන සිටින බව සඳහන් වේ" යැයි නිරීක්ෂකයෝ පවසති. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

තුර්කියේ මාධ්‍යවේදීන් 120ක් බන්ධනාගාරවල

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශ ඉන්දියා සබඳතා යහපත් වෙන්න ඕනෑ
2024 සැප්තැම්බර් මස 13 109 0

බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය කඩිනමින් අවසන් නොවුණොත්, එයින් අවාසි අත්වන්නේ බංග්ලාදේශයට යැයි විදෙස් දේශපාලන විශ්ලේෂක


ඉම්රාන් නිදහස් කරන්නැයි පාකිස්තානය පුරා විරෝධතා
2024 සැප්තැම්බර් මස 13 90 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි බල කරමින්, එරට ප්‍රධාන නගර රැසක විරෝධතා දිගට


ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවීගෙන් වික්‍රමයක්
2024 සැප්තැම්බර් මස 13 100 0

ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පාලමකින් පැන දිවි නසා ගැනීමට තැත් කළ කාන්තාවක සන්සුන් කරමින්, ඇය බේරා ගැනීමට ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවී සමත් විය. බොන් ජෝවී


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 3106 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


පේරු හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි
2024 සැප්තැම්බර් මස 12 126 0

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.


පාප්තුමා සිංගප්පූරුවට
2024 සැප්තැම්බර් මස 12 76 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2068 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site