IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කසකස්ථානයේ ජන්දය දැමීමට එරෙහි විරෝධතාකරුවෝ අත්අඩංගුවට

කසකස්ථානයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවතියදී ජන්දය දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සියගණනක් පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

කසකස්ථානයේ  ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු 30කට පසුවය.

18 වියැති නුර්සුලුතාන් නසර්බයෙව් මහතා පසුගිය මාර්තු මාසයේ ජනාධිපතිධූරයෙන් ඉවත්වීමෙන් පසු මැතිවරණය සඳහා දින නියම විය.

නුර්සුල්තාන්ගේ අනුප්‍රාප්තිකයා වන තාවකාලික ජනාධිපතිවරයා ලෙස කටයුතු කල කසිම් ජොමාර්ට් ටොකයෙව්  මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් හා විරෝධතාකරුවන් පවසන්නේ මැතිවරණය ස්වාධීන හා අපක්ෂපාතී නොවන බවයි.

කෙසේවුවද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ටොකයෙව් පවසන්නේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී හා විවෘත ලෙස පැවැත්වූ බවයි.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

කසකස්ථානයේ ජන්දය දැමීමට එරෙහි විරෝධතාකරුවෝ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site