සීක්වරුන් සහ වෙනත් ආගමික බැතිමතුන් පිරිසක් අතර හටගත් ආගමික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයට පෙරේදා (24) ඇඳිරි නීතිය පැනැවිණි. හටගත් ගැටුම්වලින් 64 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. ගැටුම් පාලනය කිරීමේ අරමුණ ඇතිව ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බවත් ඊයේ වනවිට ගැටුම්වල අඩුවක් දකින්නට ලැබුණු බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd