(අජන්ත කුමාර අගලකඩ)
තවත් සහල් මෙටි්‍රක් ටෝන් ලක්ෂ 3 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඉන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් සතොස මගින්ද ඉතිරි සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙක පෞද්ගලික අංශය මගින්ද ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත ඇමැති මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී ඇත.
පසුගිය කාලයේ පැවැති දැඩි නියඟය හේතුවෙන් වී අස්වනු අඩුවීම නිසා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාහැකි බැවින් ඊට පිළියමක් ලෙස මෙම සහල් තොගය ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd