(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගයේ සංවත්සරය හෙට (8) ප.ව. 2.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම සංවත්සරය පවත්වනු ලබන බව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහභාගි වෙනු ඇතැයි ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd