
(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශවල පුද්ගලයන් දහ දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මිය ගිය අය අතර, වෛද්‍යවරුන් තිදෙනෙක්, හෙදියන් සිව් දෙනෙක්, රියැදුරෙක් හා කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනෙකු සිටින බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව මේ වනවිට සෞඛ්‍ය සේවයේ නියුතු විසි දහසකට අධික පිරිසක් කොරෝනා වසංගතයට ගොදුරු වී සිටි බව වාර්තා වී ඇතැයිද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd